පරිගණක යතුරු පුවරුව

පරිගණකය සමග සම්බන්ධකම් පවත්වන ප්‍රධානම යොමු උපකරණය යතුරු පුවරුව හෙවත් කී බෝඩ් එකය.පරිගණක යතුරු පුවරුව මගින් මූසිකයක් රහිතව ක්‍රියා කළ හැකි වන පරිදි යතුරු ගණනාවක් ඇත.එහෙත් ඒවා භාවිතය පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.පරිගණක යතුරු පුවරුවේ දකුණු පස ඇති සංඛ්‍යාත්මක යතුරු අහුරුම හෙවත් නියුමරික් කී පෑඩ් එක මගින් ගණීතමය කටයුතු පහසුවෙන් කල හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිගණක_යතුරු_පුවරුව&oldid=623690" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි