නෝවීජියානු නොබෙල් කමිටුව

නොබෙල් සාම ත්‍යාග ලාභීන් තොරන කමිටුව නෝවීජියානු නොබෙල් කමිටුව නමිවේ. පස් දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව නෝවීජියානු පාර්ලිමේන්තුව මගින් පත්කරනු ලැබේ.