නෙෆර්ටෙම් (බොහෝවිට "පියවෙන අලංකාර තැනැත්තා" හෝ "පියවෙන්නේ නැත්තා"; නෙෆර්ටම් හෝ නෙෆර්-ටෙමු ලෙසින් ශබ්ද නැගෙයි) යනු, ඊජිප්තියානු පුරාණෝක්තිවේදයෙහි ආරම්භයෙහිදී ලෝකය මැවීමේදී, ආදිමය ජලයෙන් නැගී ආ නෙළුම් මලක් විය.[1]

  1. ඒන්ෂන්ට් ඊජිප්ට්: ද මිතොලොජි හී නෙෆර්ටෙම් පිටුව සම්ප්‍රවේශය ජූනි 21, 2008.
නෙෆර්ටෙම්
සුවකිරීමේ හා රූසපුවේ දේවතාවා
සුවඳ හා අලංකාරය අර්ථවත් කරක දිය-මානෙල් හිස්වැසුම සහිත නෆර්ටම් මම්ෆයිටියානු දේවතාවා.
ප්‍රධාන ලබ්ධි කේන්ද්‍රයමම්ෆස්
සංකේතයදිය -මානෙල්
දෙම්පියෝපටා සහ සෙක්මෙට්
උරෝජාතයෝමාහෙස් (සමහර විස්තර වල)
නෙෆර්ටෙම්
"https://si.wikipedia.org/w/index.php?title=නෙෆර්ටෙම්&oldid=309599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි