නූර්බානු සුල්තාන්

නූර්බානු සුල්තාන් (ඕටමන් තුර්කි: نور بانو سلطان; "ආලෝකයේ රැජින", ආ. 1525[1] – 7 දෙසැම්බර් 1583) ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඕටමන් අධිරාජ්‍යයේ දෙවන සෙලීම් සුල්තාන්වරයාගේ (රාජ්‍ය සමය 1566-1574) අගබිසව ලෙසින් හසේකි සුල්තාන් ධුරය හෙබවූ තැනැත්තියකි. ඇය තෙවන මුරාද් (රාජ්‍ය සමය 1574-1583) සුල්තාන් ‍රජ සමයේ දී වාලිදේ සුල්තාන් (මව් අධිරාජිනිය) ලෙස ද කටයුතු කළා ය. ස්ත්‍රීන්ගේ සුල්තානය ලෙස හඳුන්වන කාලසීමාවේ විසූ ප්‍රමුඛ චරිතයක් සේ සැළකේ. විවිධ මූලාශ්‍ර අනුව ඇය වෙනීෂියානු, යුදෙව්[2] හෝ ග්‍රීක[3] සම්භවයක් ඇතිබවට යෝජනා වී ඇත. ඇගේ උපන් නාමය සිසිලියා වෙනියර්-බෆෝ,[4] රේචල්[5] හෝ කලේ කාර්තනූ ලෙස සඳහන් වේ.[6]

නූර්බානු සුල්තාන්
නූර්බානු සුල්තාන් නිරූපිත 17වන සියවසේ කල්පිත සිතුවමක්
ඕටමන් අධිරාජ්‍යයේ වාලිදේ සුල්තාන්
නිල කාලය15 දෙසැම්බර් 1574 – 7 දෙසැම්බර් 1583
පූර්වප්‍රාප්තිකයාඅයිෂේ හෆ්සා සුල්තාන්
අනුප්‍රාප්තිකයාසෆියේ සුල්තාන්
ඕටමන් අධිරාජ්‍යයේ හසේකි සුල්තාන්
(අධිරාජකීය බිසව)
නිල කාලය7 සැප්තැම්බර් 1566 – 15 දෙසැම්බර් 1574
පූර්වප්‍රාප්තිකයාහුරෙම් සුල්තාන්
අනුප්‍රාප්තිකයාසෆියේ සුල්තාන්
උපතසිසිලියා වෙනියර්-බෆෝ හෝ රේචල් හෝ කලේ කර්තනූ
ආ. 1525–1530
පාරෝස්, සයික්ලේඩ්ස් දූපත්, හෝ කොර්ෆු, වෙනීස් ජනරජය?
මරණය7 දෙසැම්බර් 1583 (වයස 52–58)
බාහ්චි මාලිගය, ඉස්තාන්බුල්, ඕටමන් අධිරාජ්‍යය
භූමදානයහායා සෝෆියා මස්ජිදය, ඉස්තාන්බුල්
වල්ලභයාසෙලීම් II (වි. 1545; මරණය 1574)
දරුවන්
සම්පූර්ණ නාමය
තුර්කි: නූර්බානු සුල්තාන්
ඕටමන් තුර්කි: نوربانو سلطان
ආගමඉස්ලාම්, මුලින් රෝමානු කතෝලික හෝ යුදෙව් හෝ ග්‍රීක ඕතොඩොක්ස්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; EI නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Stanford J. Shaw, History of the Ottoman Empire and modern Turkey, Volume 1, පි. 178, සඳහා ගූගල් බුක්ස්
  3. Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?
  4. Godfrey Goodwin, The Private World of Ottoman Women, Saqi Book, ISBN 0-86356-745-2, ISBN 3-631-36808-9, 2001. page 128,
  5. Valeria Heuberger, Geneviève Humbert, Geneviève Humbert-Knitel, Elisabeth Vyslonzil, Cultures in Colors, page 68. ISBN 3-631-36808-9, 2001
  6. Arbel, Benjamin, Nur Banu (c. 1530-1583): A Venetian Sultana?, Turcica, 24 (1992), pp. 241-259.
"https://si.wikipedia.org/w/index.php?title=නූර්බානු_සුල්තාන්&oldid=542426" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි