නිර්මල කොතලාවල (ඉංග්‍රීසි: Nirmala Kotalawala) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යත්‍යවරයෙකු වේ.

පුද්ගලික තොරතුරු
උපත29 සැප්තැම්බර් 1965
කලුතර
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය

ජීවන සටහන් සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=නිර්මල_කොතලාවල&oldid=444197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි