නිකාබ් (අරාබි: "මුහුණු වැස්ම හෝ ආවරණය"; ) යනු මුහුණ ආවරණය කිරීමට භාවිතා කරන රෙදි පැළඳුමක් වන අතර, සමහරක් රටවල මුස්ලිම් කාන්තාවන් විසින් සහ කාන්තාවන් නිකාබ් පැළඳීම අනිවාර්ය රටවල සියළු කාන්තාවන් විසින් හිජාබ්හී කොටසක් වශයෙන් පළඳීයි.

Woman wearing niqab with baby
නිඛාබ් පැළඳ සිටින සිරියානු කතක්.


පිරිමි විසින් නිකාබ් ඇඳීම සංස්කරණය

මුහුණ නොපෙනෙන බැවින් විවිධ කටයුතු රහසේ කිරීම සඳහා නිකාබ් ඇඳුම අපයෝජනය කෙරේ.

අපරාධ සිදුකිරීමට සංස්කරණය

ඔත්තු බැලීමට සංස්කරණය

අපරාධ වැලැක්වීම සඳහා ඔත්තු බැලීමට නිකාබ් යොදාගැනීමද සිදුවේ. [1]

  1. http://www.divaina.com/2013/07/05/news01.html සංරක්ෂණය කළ පිටපත 2013-07-07 at the Wayback Machine ඔත්තු බැලීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුස්‌ලිම් කාන්තාවන් මෙන් මුළු සිරුරම වසාගෙන අවස්‌ථා කීපයකදී ම මාලිගාවත්තට ගොස්‌ ඇත
"https://si.wikipedia.org/w/index.php?title=නිකාබ්&oldid=592417" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි