නාවලපිටිය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි නගරයක් වේ. එය පාලනය වන්නේ නගර සභාවක් මගිනි. නාවලපිටිය මහනුවර සිට කිලෝ මීටර 38ක් පමණ දුරින් පිහිටයි.

නාවලපිටිය
Nawalapitiya
රටශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
රජය
 • අධිකරණ වර්ගයනගර සභාව
සරිය
 • භූමිය262 කිමී2 (101 සතරැස් සැත)
ජනගහණය(2001)
 • මුළු13,751
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC+6)
"https://si.wikipedia.org/w/index.php?title=නාවලපිටිය&oldid=392514" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි