ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස

ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස හෝ (+)ssRNA වෛරස (ඉංග්‍රීසි:  Positive-sense single-stranded RNA virus) යනු ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ තම genetic material ලෙස භාවිතා කරන වෛරස වේ. තනි-පට ආර්එන්ඒ වෛරස ඒවායේ ධ‍්‍රැවීයතාව මත ධන හෝ ඍණ ලෙස වර්ගීකරණයට භාජනය වේ. ධන-අභිදිශා ssRNA වෛරස Baltimore classification හි Group IV ට අයත් වේ.[1]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Baltimore D (September 1971). "Expression of animal virus genomes". Bacteriological Reviews. 35 (3): 235–41. doi:10.1128/MMBR.35.3.235-241.1971. PMC 378387. PMID 4329869.