දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල[1] ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි තන්ජාතැන්න ග්‍රාමයේ පිහිටා ඇත.[2] දිය ඇල්ලෙහි උස මීටර් 40ක් පමණ වේ.[3]

දූවිලි ඇල්ල
Map
පිහිටීමකල්තොට, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°39′44.4″N 80°51′57″E / 6.662333°N 80.86583°E / 6.662333; 80.86583ඛණ්ඩාංක: 6°39′44.4″N 80°51′57″E / 6.662333°N 80.86583°E / 6.662333; 80.86583
සමස්ථ උස40 මීටර (130 ft)
ජල මූලාශ්‍රයවළවේ ගඟ

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "දූවිලි ඇල්ල වෝටර් ෆෝල්". සම්ප්‍රවේශය 23 මැයි 2016.
  2. "දූවිලි ඇල්ල වෝටර් ෆෝල් – කල්තොට, බලංගොඩ". සම්ප්‍රවේශය 23 මැයි 2016.
  3. "කල්තොට දූවිලි ඇල්ල". සම්ප්‍රවේශය 23 මැයි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දූවිලි_ඇල්ල&oldid=370544" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි