දූපත් රටවල් ලෙස හැඳින්වෙන්නේ තම ප්‍රධාන භූමි ප්‍රදේශය දූපත් එකක් හෝ සමූහයකින් හෝ දූපත් කොටස් වලින් සමන්විත වන්නා වූ රටවල්. ක්‍රි.ව. 2011 වර්ෂය වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යය 193න්, 46 ක සංඛ්‍යාවක් (දළවශයෙන් 24%[1]) දූපත් රාජ්‍යයන් විය.

දූපත්වලින් සමන්විත ස්වෙෙරී රාජ්‍යය සහ සීමිත පිළිගැනුමක් සහිත රාජ්‍යය පෙන්නුම් කරන සිතියමක් (ඔස්ට්‍රේලියාව මහද්වීපයක් සේ සැළකෙයි): කොළ පැහැයෙන් අභ්‍යන්තර භූමි මායිම් සහිත දිවයින් සහ එසේ නොමැති දිවයින් නිල් පැහැයෙන් දැක්වෙයි

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Ott, Dan (1996). ස්මෝල් ඉස් ඩිමොක්‍රටික්. Routledge. p. 128. ISBN 0-8153-3910-0.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දූපත්_රටවල්&oldid=596848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි