දිවුලපිටිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගරයක් වේ. එය ගම්පහ නගරයේ සිට කිලෝමීටර 22ක් පමණ දුරින් පිහිටයි.

දිවුලපිටිය
නගරය
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් කේතය11250[1]
දුරකථන කේතය(න්)031

සංචාරක ආකර්ෂණ සංස්කරණය

  • බලගල්ල සරස්වතී පිරිවෙණ - දිවුලපිටිය පිහිටි බලගල්ල සරස්වතී පිරිවෙණ, ප්‍රදේශයේ පැරණි බෞද්ධ අධ්‍යාපන ආයතනයක් ලෙස ප්‍රචලිත වේ. එය 1903 වර්ෂයේ මාර්තු 7 වන දින පිහිටුවන ලදී.[2]
  • බලගල්ල වලව්ව - නැසීගිය අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් ජයකොඩි මහතා විසූ වලව්ව වේ.[3] වර්ථමානයේ මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් ප්‍රකාශිතය.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Divulapitiya". sri-lankan.net. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  2. "බලගල්ල සරස්වතී පිරිවෙණ සෙලිබ්‍රෙට් ගෝල්ඩන් ජුබ්ලී". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 5 අප්‍රේල් 2003. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
  3. "ලක්‍ෂමන් ජයකොඩි සූරීන් පිළිබඳ කෙටි සටහනක්‌". දිවයින. 5 සැප්තැම්බර් 2010. සම්ප්‍රවේශය 3 ජනවාරි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=දිවුලපිටිය&oldid=392503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි