දිනමිණ යනු ශ්‍රී ලංකාවේ දිනපතා ප්‍රකාශයට පත් කරනු ලබන සිංහල භාෂා පුවත්පතක් වේ. එය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ රජයට අයත් ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම (ලේක් හවුස්) විසිනි. වර්ෂ 1909 දී පුවත්පත ආරම්භ කරන ලදී.[1]

දිනමිණ
ගොනුව:Dinamina Lake House.jpg
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල්පිටු
අයිතිකරුලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා‍ගම
ඇරඹුනේ1909 (1909)
භාෂාවසිංහල
මූලස්ථානය35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව
සංසරණය75,000
බුහුනණීය පුවත්පත්සන්ඩේ ඔබ්සවර්
ඩේලි නිවුස්
සිළුමිණ
තිනකරන්
නිල වෙබ්අඩවියdinamina.lk

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "නිවුස් පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=දිනමිණ&oldid=360925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි