ද්‍රෞපදී (සංස්කෘත: द्रौपदी, සංස්කෘත උච්චාරණය: [d̪rəʊpəd̪i]) යනු හින්දු වීරකාව්‍යයක් වන මහාභාරතයේ වඩාත් වැදගත් කාන්තා චරිතවලින් එකකි.[2] වීරකාව්‍යයට අනුව, ඇය පංචාලයේ රජු වූ දෲපදගේ දියණියයි.

ද්‍රෞපදී
පංචාලි
රාජා රවී වර්මාගේ සිතුවමක්
පෞද්ගලික තොරතුරු
වල්ලභයායුධිෂ්ඨිර, භීම, අර්ජුන, නකුල සහ සහදේව
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ධ්‍රැෂ්ටද්‍යුම්න, ශිඛණ්ඩි
දරුවන්උපපාණ්ඩවයන් (ප්‍රතිවින්ධ්‍ය, සාතනික, සුතසෝම, ශ්‍රැතසේන, ශ්‍රැතකර්ම)

ද්‍රෞපදීට පුත්‍රයින් පස්දෙනකු විය. ඔවුන් නම් ප්‍රතිවින්ධ්‍ය, සුතසෝම, ශ්‍රැතකර්ම, සාතනික සහ ශ්‍රැතසේනයි.‍ ද්‍රෞපදී පංච කන්‍යාවන්ගෙන් අයකු ලෙස ද සැලකේ.[3]

නිරුක්තිය සංස්කරණය

වෙනත් චරිත සේම මහාභාරතය තුළ ද්‍රෞපදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. ඇගේ නම් අතර පහත නම් දක්නට ලැබේ:

  • ද්‍රෞපදී (द्रौपदी) – දෲපදගේ දියණිය.
  • ක්‍රිෂ්ණා (कृष्णा) – අඳුරු සමක් ඇත්තිය.
  • පංචාලි (पाञ्चाली) – පංචාල දේශයෙන් පැමිණෙන්නිය.
  • යාඥාසේනි (याज्ञसेनी) – යාඥාවෙන් උපන්නිය.
  • ‍දෲපදකන්‍යා (द्रुपदकन्या) – දෲපදගේ දියණිය.
  • සෛරන්ධ්‍රි (सैरन्ध्री) – විශේෂඥ සේවිකා (දෙවන පිටුවහල් කාලයේ ඇය විරාත් රාජධානියේ රැජිනගේ වූ සුදේශනාගේ හිසකෙස් සකසන්නිය ලෙස කටයුතු කළ සමයේ භාවිතා වූවකි).
  • මහාභාරතී (महाभारती) – භාරතගෙන් පැවතෙන්නන් පස් දෙනාගේ මහා භාර්යාව. (ඉන්දියානු නවකථා රචිකා චෛත්‍රා චතුර්වේදී සිය 'මහාභාරතී' ග්‍රන්ථයේ ද ඇයව මේ නමින් හඳුන්වයි).[4]
  • පර්ෂතී (पर्षती) – පෘෂතගේ මිණිපිරිය.
  • නිතයුවණි (नित्ययुवनी) – වියපත් නොවන්නිය.
  • මාලිනී (मालिनी) – මාලා සාදන්නිය.
  • යෝජනගන්ධා (योजनगन्धा) – යොදුන් ගණනක් සුවඳ දැනෙන තැනැත්තිය.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. PRASHATI DRUPADA, geni.com, March 3, 2015, http://www.geni.com/people/PRASHATI-DRUPADA/6000000022362549226 
    • Mahasweta Devi (6 December 2012). "Draupadi". In Gayatri Chakravorty Spivak (ed.). In Other Worlds: Essays In Cultural Politics. Routledge. p. 251. ISBN 978-1-135-07081-6.
    • Alf Hiltebeitel (1 January 1991). The cult of Draupadī: Mythologies : from Gingee to Kurukserta. Motilal Banarsidass Publishe. p. ii. ISBN 978-81-208-1000-6.
    • Wendy Doniger (March 2014). On Hinduism. Oxford University Press. p. 533. ISBN 978-0-19-936007-9.
    • Devdutt Pattanaik (1 September 2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine. Inner Traditions / Bear & Co. p. 98. ISBN 978-1-59477-537-6.
  2. Bhattacharya, Pradip. Five Holy Virgins, Five Sacred Myths (PDF). Manushi.
  3. "Mahabharti - A Hindi Book by - Chitra Chaturvedi - महाभारती - चित्रा चतुर्वेदी". Pustak.org. සම්ප්‍රවේශය 2013-10-20.

ප්‍රභව සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රෞපදී&oldid=592271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි