තමන්නා භාතියා

ඉන්දියානු නිළියක

තමන්නා භාතියා (මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය ; ඉංග්‍රීසි: Tamannaah Bhatia; උපත 1989 දෙසැම්බර් 21දින) ඉන්දියානු චිත්‍රපට නිළියකවේ. ඇය ප්‍රධාන වශයෙන් තමිල් සිනමා|දෙමළ, බොලිවුඩ්|හින්දි,මාරති භාෂාවෙන්| මරාති තුළුන් දැකගත හැකිවේ. එමෙන්ම ඇය කන්නඩා චිත්‍රපට තුළින්ද ඇය දැකගත හැකිවේ. රඟපෑමට අමතරව, තමන්නා වේදිකා දර්ශනයන්ට සහභාගී වන අතර, වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා ප්‍රවර්ධන වැඩසටහන් සඳහාද සහභාගී වේ.[2][3]

තමන්නා භාතියා
තමන්නා භාතියා 2023 දී
උපත
මුම්බායි, මහාරාෂ්ට, ඉන්දියාව
රැකියාවනිළිය
සක්‍රීය වසර2005– වර්තමානය
සම්මානකලායිමාමනී[1]

ආශ්‍රිත සංස්කරණය

  1. "Tamil Nadu Govt announces Kalaimamani awards". The Hindu (Indian English බසින්). PTI. 2011-01-28. ISSN 0971-751X. සම්ප්‍රවේශය 2017-09-15.{{cite news}}: CS1 maint: others (link)
  2. Movies, Rediff. "Shhh! Tamannaah's Birthday Plans". Rediff (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-09-28.
  3. "Exclusive: "I came to become an actor and I became a star," Tamannaah Bhatia on stardom and more". filmfare.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-09-28.
"https://si.wikipedia.org/w/index.php?title=තමන්නා_භාතියා&oldid=606108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි