වර්ගීකරණය

1 මෙය නිර්මානය කර තිබෙන්නේ පර්සියනු ජතික අමීර් ඛුශ්රු පඩිතුමා විසිනි............

2.ඉන්දියානු සමාසාත වාද්‍ය භාණ්ඩකි. 2.මතුපිට බැටළු සමකින් යුක්තය

වාදන පරාසය

3යතුරු ඇණය හෝ වරපට මිටියකින් හෝ ලී ඇණයකින් සුසර කරයි.

4 ආශ්‍රීත වාද්‍ය භාණ්ඩ පක්හවාජි, මිරින්දගම්, කොල්


තබ්ලාව ජනප්‍රිය ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වන අතර ශාස්ත්‍රීය, ජනප්‍රිය ආගමික යන මේ සියළු සංගීත ශෛලින් සදහා මුළු ඉන්දිය උපමහද්වීප්‍රයට පුරාම භාවිතා වන අතර හින්දුස්ථානී රාජගධිර සංගීතයේ දී ද වැදගත් සංගීත භාණ්ඩයකි. අතින් තට්ටු කිරිනේ වයනු ලබන බෙර කොටස් දෙකකින් යුක් වන තබ්ලාවේ එම කොටස් දෙක එකිනෙකට වෙනස් වු ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇත. තබ්ලාව යන පදය ආරාබි වචනයකින් බිදි ආ එකකි.

කරුනු

මෙහි දයන් හා බයන් නමින් කොටස් දෙකක් තිබේ බායාව වමතින් හා දායාව දකුණතින් වයයි.

තබ්ලාවේ කොටස්,

1.සයාහි- මෙය තබ්ලාවේ මැද ඇති කලු පැහැති කොටසයි මෙම කොටස සෑදීමට සියුම් යබොර කුඩු හා බත් අඩංගු මිශ්‍රණයක් යොදා ගනී.

2.චාන්ටි- මෙය තබ්ලා ගැටියේ අගල් 3/4 පමණට ඇති සම් පටියයි.

3.ලව- මෙය සයාහි හා චාන්ටිය අතර ඇති සම් කොටසයි මෙය බායාවෙහි එක් පසක් අඩු පළලකින් හා වැඩි පළලකින් ඇත් ඒ වැඩි පළල සහිත කොටස මෙදාන් ලෙස හදුන්වයි.

4.ගජරා-එනම් තබ්ලාවෙහි මුහුණත(පූඩිය) තබ්ලාවට සවිකර තබා ගන්න කොටසයි.

5.බද්ධි- මෙය තබ්ලාවෙ මුහුණත(පූඩිය) තබ්ලාවට සවි කර බැද ගන්න වරපටි වේ.

6.ගට්ටා- මෙය බද්ධි හා තබ්ලාවේ කද අතරින් ඇති සිලින්ඩාකාර ලී කොට වේ.

සටහන් සංස්කරණය

hdhxhsnbcjhxj


| Tabla |}

"https://si.wikipedia.org/w/index.php?title=තබ්ලාව&oldid=568262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි