"ඩෘපල්" යනු නිදහස් සහ විවෘත මූලාශ්‍ර අන්තර්ගත කලමනාකරන පද්ධතියකි.ඒ වගේම අන්තර්ගතයන් කලමනාකරන රමුවක්ඩ වේ."ඩෘපල්" ලිවීම සදහා පී.එච්.පී. පරිගණක භාශාව භවිතා කර ඇති අතර බෙදහැරීම කර තිබෙන්නේ පොදු මහජන බලපත්‍රය යටතේය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩෘපල්&oldid=468946" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි