ඩී.ඊ.ඩබ්. ගුණසේකර
ශ්‍රී ලංකික දේශපාලනඥයෙක්
දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සහ රජයේ ඇමතිවරයෙක් වෙයි. ඔහු අධ්‍යාපනය ලැබුයේ මාතර රාහුල විද්‍යාලය වෙතිනි
ඩී. ඊ. ඩබ්. ගුණසේකර | |
---|---|
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ ජාතික ඒකාග්‍රතා ඇමති | |
තනතුර දරමින් 2004–2010 | |
පුනුරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති | |
තනතුර දරමින් 2010 | |
Member of the ශ්‍රී ලංකාව Parliament for ජාතික ලැයිස්තුව | |
තනතුර දරමින් 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | මාර්තු 4, 1935 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
වාසස්ථාන(ය) | 128 බැද්දෙගාන පාර, පිටකෝට්ටේ |
උගත් ශාස්ත්‍රාලය | රාහුල විද්‍යාලය මාතර |