ඩීන් ඇම්බ්‍රෝස්

ඇමරිකානු වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩක

ජොනතන් "ජෝන්" ගුඩ් (Jonathan "Jon" Good) (උපත 1985 දෙසැම්බර් 7) ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි. මොහු WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම ඩීන් ඇම්බ්‍රෝස් (Dean Ambrose) වේ. ඩීන් ඇම්බ්‍රෝස් යන නමින් හා මොහු කලින් භාවිතා කල ජෝන් මෝක්ස්ලි (Jon Moxley) යන නම් වලින් මොහුව වඩාත් හොදින් හදුනයි. WWE ආයතනයේදී ඇම්බ්‍රෝස් WWE යුනයිටඩ් ස්ටෙට්ස් ශූරයා (WWE United States Champion) බවටද පත් වීමට සමත් විය. එහිදී ඔහු දින 351 එම ශූරතාව තබා ගැනීමට සමත් වූ අතර එය ඉතිහාසයේ තුන්වන දීර්ගතම ශූරතාව තබාගත් කාලය වේ. ඇම්බ්‍රෝස් චිත්‍රපට නළුවෙකුද වන අතර ඔහු විසින් පලමුවෙන් රගපෑ චිත්‍රපටය වන්නේ 2015 දී තිරගත වූ 12 රවුන්ඩ්ස් 3: ලොක්ඩවුන් චිත්‍රපටයයි.

ඩීන් ඇම්බ්‍රෝස්
2016 දී ඇම්බ්‍රොස්
නමජොනතන් ගුඩ්[1]
උපතදෙසැම්බර් 7, 1985 (1985-12-07) (වයස 38)[2][3]
සින්සිනාටි, ඔහියෝ, ඇ.එ.ජ.[1]
පදිංචිව සිටින නගරයලාස් වේගාස්, නෙවාඩා, ඇ.එ.ජ.[1]
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය
භාවිත නාමය(න්)ඩීන් ඇම්බ්‍රෝස්[1]
ජෝන් මෝක්ස්ලි[2][3]
මෝක්ස්ලි මොක්ස්[3]
උසඅඩි 6 අඟල් 4 (මීටර් 1.93)[4]
බරරාත්තල් 225 (කිලෝග්‍රෑම් 102) [4]
හැදීවැඩුණු නගරයසින්සිනාටි, ඔහියෝ[4]
පුහුණුකරුවන්කෝඩි හෝක්[5]
ලෙස් තැචර්[5]
ආරම්භයජූනි 2004[3]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 Herzog, Kenny (October 24, 2014). "About Face: Dean Ambrose Is the WWE's Unlikely Anti-Hero". Rolling Stone. සම්ප්‍රවේශය October 25, 2014.
  2. 2.0 2.1 "Dean Ambrose Profile". The Internet Wrestling Database. සම්ප්‍රවේශය July 3, 2012.
  3. 3.0 3.1 3.2 3.3 "Jon Moxley/Dean Ambrose profile". Online World Of Wrestling. සම්ප්‍රවේශය April 1, 2010.
  4. 4.0 4.1 4.2 "Dean Ambrose". WWE. සම්ප්‍රවේශය May 17, 2014.
  5. 5.0 5.1 Kamchen, Richard (May 27, 2010). "Jon Moxley finds mean streets redemption in wrestling". Slam! Sports. Canadian Online Explorer. සම්ප්‍රවේශය May 27, 2010.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩීන්_ඇම්බ්‍රෝස්&oldid=375782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි