ටේලර් ඇලිසන් ස්විෆ්ට් (උපත දෙසැම්බර් 13, 1989) අැමරිකානු ගායිකාවක් හා ගී රචිකාවියක් වන්නී ය. සමකාලීන තැටිගත කලාකාරිනියන් අතර ලෝ පරසිඳු තැනැත්තියක වන්නේ, ස්වචරිතය කථානුගතකරණය කරන අැගේ ගේය රචනා විලාසයත්, ගී පදවල අන්තර්තගය වන අැගේ පුද්ගලිික ජීවිතය පිළිබඳ තොරතුරුවලට ලැබෙන මහොක්ත මාධ්‍ය අවධානයත් නිසා ම ය.

ටේලර් ස්විෆ්ට්
Taylor Swift
ටේලර් 2013 මාර්තු ද රෙඩ් ටුවර්
ප්‍රසංගය අතරතුර
උපත
ටේලර් ඇලිසන් ස්විෆ්ට්

දෙසැම්බර් 13, 1989 (1989-12-13) (වයස 34)
රැකියාවගායිකාවක-ගීත රචක, නිළියක
ශුද්ධ වත්කමඩො. මිලියන 400 ( 2021 තක්සේරුව)
සම්මානලැයිස්තුව
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩ
  • ගිටාරය
  • බැංජෝව
  • පියානෝව
සක්‍රීය වර්ෂ2004–වර්තමානය
ලේබලආර්සීඒ, බිග් මැෂින්
වෙබ් අඩවියtaylorswift.com
"https://si.wikipedia.org/w/index.php?title=ටේලර්_ස්විෆ්ට්&oldid=488738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි