ටසමායි (ටස්මේයි, ස්මේයි, ටමහ, ටස්මකෝ, ටස්කමක්කෝ, බගෝස් ස්අමක්-උලෝ ලෙසද හැඳින්වේ) යනු ඉතියෝපියාවේ ව්‍යවහාර කරන අප්‍රි-ආසියාතික භාෂාවකි.[4] එසේම එය ඩුලෙයි භාෂාවේ උපභාෂාවකි. කියුල් හා ප්‍රකට ඩුමේ පැහැදිලි උපවර්ග වේ.

ටසමායි
ටසමකෝ
ස්වදේශික වන්නේඉතියෝපියාව
කලාපයඔමෝ ගඟ ප්‍රදේශය
ස්වදේශික හසුරුවන්නන්
18,000 (2007 සංගනනය)[1]
Afro-Asiatic
  • කුශිටික්
    • ඩුලෙයි
      • ටසමායි
භාෂා කේත
ISO 639-3tsb
ග්ලොටෝලොග්tsam1247  ටසමායි[2]
dume1236  ඩුමේ[3]

මූලාශ්‍ර සංස්කරණය

  1. Ethiopia 2007 Census
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "ටසමායි". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  3. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "ඩුමේ". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
  4. Raymond G. Gordon, Jr, ed. 2005. Ethnologue: Languages of the World. 15th edition. Dallas: Summer Institute of Linguistics.

වැඩිදුර කියවීම් සංස්කරණය

  • Graziano Savà. 2005. A Grammar of Ts'amakko. Cushitic Language Studies Volume 22. Cologne: Rüdiger Köppe Verlag.
"https://si.wikipedia.org/w/index.php?title=ටසමායි_භාෂාව&oldid=586698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි