ටයිගර් ශෙරෝෆ් (උපත 1990 මර්තු 2) චිත්රපට වැඩ කරන ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු සහ අංගම් ශිල්පියා වේ. [1]නළු ජැකී ශ්‍රෝෆ් සහ නිෂ්පාදිකා අයේෂා දත්ගේ පුත්‍රරත්නය, ඔහු තම මංගල චිත්‍රපටයවූ ප්‍රහසනාත්මක Heropanti ,ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන ලද අතර එය ෆිල්ම් ෆෙයාර් සම්මානය උළෙල සඳහා නාම යෝජනා විය.[2]

ටයිගර් ශෙරෝෆ්(ශ්‍රෝෆ්)
ටයිගර් ශෙරෝෆ් A Flying Jatt - ප්‍රවර්ධනයේදී 2016
උපත
Jai Hemant Shroff

2 මාර්තු 1990 (1990-03-02) (වයස 34)
මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව
රැකියාවනළුවෙක්
සක්‍රීය වසර2014–වර්තමානය තෙක්
දෙමව්පියන්(s)ජැකී ශ්‍රෝෆ්(පියා)
අයේශා දත්( මව)

මූලාශ්‍ර සංස්කරණය

  1. ANI (31 July 2014). "Tiger Shroff felicitated with 5th degree black belt". business-standard.com.
  2. "Tiger Shroff's Heropanti postponed". Bollywood Hungama. සම්ප්‍රවේශය 3 March 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ටයිගර්_ශ්‍රෝෆ්&oldid=407135" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි