ජෝර්දානයේ රානියා රැජින

රානියා අල්-අබ්දුල්ලා (අරාබි: رانيا العبد الله‎, Rāniyā al-ʻAbd Allāh; උපත රානියා අල්-යසීන් 1970 අගෝස්තු 31) යනු ජෝර්දානයේ වල්ලභ රැජිනයි. පලස්තීන පවුලකට දාව කුවේටයේ උපත ලද ඇය පසුව වෘත්තිය සඳහා ජෝර්දානය වෙත පැමිණෙන අතර එහිදී ඇයට අබ්දුල්ලා කුමරු මුණගැසිණි. 1993දී ජෝර්දානයේ වත්මන් රජු හා විවාහ වීමෙන් පසු ඇය අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රජා සවිබලගැන්වීම්, තරුණ, හර්ස්-සංස්කෘතික සංවාද සහ ක්ෂුද්‍ර -මූල්‍යවැනි අංශ කෙරෙහි දැක්වූ දායකත්වය පැසසුමට පත් විය. සමාජ මාධ්‍යයන්හි ද ගිජු පරිශීලකවරියක වන ඇය ෆේස්බුක්, ‍යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් පිටු පවත්වාගෙන යන්නී ය. ඇයට පුතුන් දෙදෙනකු සහ දියණියන් දෙදෙනකු වන අතර විවිධ රජයයන් විසින් ඇයට ගෞරව නාම ගණනාවක් ප්‍රදානය කොට ඇත.

රානියා
ජෝර්දානයේ වල්ලභ රැජින
නිල කාලය1999 පෙබරවාරි 7 – වර්තමානය
ප්‍රකාශයට පත් කිරීම1999 මාර්තු 22
උපත31 අගෝස්තු 1970 (1970-08-31) (වයස 53)
කුවේට් නගරය, කුවේට්
වල්ලභයාජෝර්දානයේ IIවන අබ්දුල්ලා (වි. 1993)
දරුවන්කිරුළහිමි හුසේන් කුමරු
ඉමාන් කුමරිය
සල්මා කුමරිය
හෂේම් කුමරු
සම්පූර්ණ නාමය
රානියා අල්-අබ්දුල්ලා
පියාෆයිසාල් සෙද්කි අල්-‍යසීන්
මවඉල්හම් ‍යසීන්
ආගමඉස්ලාම්

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
නූර් අල්-හුසේන්
ජෝර්දානයේ වල්ලභ රැජින
1999–වර්තමානය
පදවිය හොබවයි