ජෙෆ්රි පේ‍රස්ටන් බෙසෝස් (උපත් 1964 ජනවාරි මස 12දින) ඇමෙරිකානු තාක්ෂණික ව්‍යාවසායකයෙක්, ආයෝජකයෙක් සහ දානපතියෙක්.ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඇමසන් සමාගමේ ආරම්භක, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙසය.මේ වනවිට මොහු ලොව පළමු ධනවතා වේ

ජෙෆ්රි බෙසෝස්
බෙසෝස් 2018
උපත
ජෙෆ්රි ප්‍රෙස්ටන් ජෝගෙන්සන්

ජනවාරි 12, 1964 (1964-01-12) (වයස 60)
ඇල්බකර්කේ, නිව් මෙක්සිකෝවේ,එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලයPrinceton University
රැකියාව
  • තාක්ෂණ ව්‍යවසායකයකු
  • ආයෝජකයෙකු
  • දානපතියෙකු
සක්‍රීය වසර1987–වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේඇමසන් (සමාගම) සහ බ්ලූ ඔරිජින්
ශුද්ධ වත්කමඩොලර් බිලියන 147.3 (ඔක්තෝබර් 2018)[1]
කලත්‍රයා(යන්)මැකෙන්සි බෙසෝස්
 (වි. 1993)
දරුවන්4

මූලාශ්‍ර සංස්කරණය

  1. "Forbes Profile: Jeff Bezos". Forbes. Real Time Net Worth. Online: updated every 24-hour Business cycle. Forbes real time net worths are calculated from locked in stock prices and exchange rates from around the globe.... as well as the vetting of High-net-worth individual {{cite news}}: Text "market cycle" ignored (help); Text "personal balance sheets..." ignored (help)CS1 maint: location (link) CS1 maint: others (link)
"https://si.wikipedia.org/w/index.php?title=ජෙෆ්රි_බෙසෝස්&oldid=501336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි