ග්‍රැෆර්න්බර්ග් ස්ථානය (ජර්මානු නාරිවේද අර්න්ස්ට් ග්‍රැෆර්න්බර්ග් අනුව යමින්) යනුවෙන්ද හැඳින්වෙන, ජී-ස්ථානය පිළිබඳ ලාක්ෂණික ගුණාංග ලෙසින් දැක්විය හැක්කේ උත්තේජනය කල විට ප්‍රබල ලිංගික පුබුදුවාලීම්, ශක්තිමත් සුරතාන්තයන් හා විභව්‍ය ස්ත්‍රී විමෝචනය ජනනය කල හැකි, යෝනි මාර්ගයෙහි පවතින කාමෝද්දීපක ප්‍රදේශයක ගතිලක්ෂණ ලෙසිනි.

ජී-ස්ථානය
ග්‍රැෆර්න්බර්ග්-ස්ථානය
( ග්‍රැෆර්න්බර්ග්ගේ ස්ථානය)
Anatomical terminology
"https://si.wikipedia.org/w/index.php?title=ජී-ස්ථානය&oldid=626762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි