ජනාධිපති විද්‍යාලය, මිනුවන්ගොඩ

ශ්‍රී ලංකාවේ මිනුවන්ගොඩ පිහිටා ඇති ජනාධිපති විද්‍යාලය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වන පාසලකි.

ජනාධිපති විද්‍යාලය - මිනුවන්ගොඩ
Location

තොරතුරු
වර්ගයපළාත් සභා පාසලකි
ආදර්ශ පාඨයඅභිමානයෙන් පෙරට යමු
ආරම්භ කලේ1979 පෙබරවාරි මස 09 වැනිදා
විදුහල්පතිකේ. කේ. ජයසේකර මිය.
ශ්‍රේණි6 - 13
බාලක/බාලිකාබාලක
Age11 to 19
වර්ණ(ය)මෙරූන් සහ කහ         
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

ජනාධිපති විදුහල ආරම්භ කරන ලද්දේ 1979 පෙබරවාරි 09 වන දා ය.

නිවාස සංස්කරණය

  • පරවි
  • මයුර
  • තිසර
  • ලිහිණි

බාහිර සබැදි සංස්කරණය