චිකිත්සාව (ඉංග්‍රීසි:  therapy) හෝ වෛද්‍ය ප්‍රතිකාර (ඉංග්‍රීසි:  medical treatment) (බොහෝවිට tx, Tx, හෝ Tx ලෙස කෙටිකොට දක්වයි) යනු යම් සෞඛ්‍ය ගැටළුවක් (බොහෝවිට හඳුනා ගැනීමෙන් අනතුරුව) විසඳාගැනීම සඳහා කරන උත්සාහයක් වේ.

චිකිත්සාව (Therapy)
Intervention
භෞත චිකිත්සකවරයා විසින් පෝලියෝ රෝගයට ගොදුරු වූ දරුවන් දෙදෙනෙකුගේ දේහවලට ව්‍යායාම ලබාදෙන අයුරු.
MeSHD013812

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=චිකිත්සාව&oldid=514702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි