ශබ්ද දූෂණය

(ඝෝෂා දූෂණය වෙතින් යළි-යොමු කරන ලදි)

මිනිස් හෝ සත්ත්ව ජීවිතයෙහි ක්‍රියාකාරිත්වය හෝ සංතුලිතය හෝ වෙත හානි පැමිණවිය හැකි කරදරකාරී හෝ අධිමාත්‍ර ඝෝෂාව, ශබ්ද දූෂණය, ඝෝෂා දූෂණය හෝ ඝෝෂා කරදරය (ඉංග්‍රීසි:  Noise pollution හෝ sound pollution) ලෙසින් හැඳින්වෙයි. ලොව පුරා බොහෝ ගෙපිට ඝෝෂාවෙහි මූලාශ්‍රය සලසන්නේ යන්ත්‍ර සහ ගමනාගමන පද්ධති, මෝටර් රථ, ගුවන්යානා, සහ දුම්රිය විසිනි.

ලන්ඩනයේ හීතෲ ගුවන්තොටුපල වෙත ගොඩ බැසීමට ආසන්නයේ දී Qantas බෝයිං 747-400 යානයක් නිවාස කිහිපයක් අසලින් ගමන් කරන ආකාරය
São Paulo වැනි නගරවල ඝෝෂා දූෂණය සිදු කරන ප්‍රධාන ප්‍රභවය මෙහි දක්වා ඇති ආකාරයේ මාර්ග තදබදය වෙයි.

අමතර අවධානයට සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

ග්‍රන්ථ නාමාවලිය සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශබ්ද_දූෂණය&oldid=622230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි