ග්‍රැහැම් බ්‍රැඩි

ග්‍රැහැම් ස්ටුවර්ට් බ්‍රැඩි (උපත 20 මැයි 1967) යනු, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය දේශපාලනඥයෙක් සහ අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) වෙයි. ව්‍යාකරණ පාසල් සඳහා ඩේවිඩ් කැමරන්ගේ විරුද්ධත්වය නිසා 2007 වසරෙහිදී ඉල්ලා අස්වීමට පෙර, කොන්සර්වේටිව් නායකයන් සතරදෙනෙක් යටතේ, ඔහු යුරෝපය සඳහා පෙර-නිමිති කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් සේවය කලේය. 2010 මැයි 26 දිනදී, ශ්‍රීමත් මයිකල් ස්පයිසර් වෙනුවට 1922 කමිටුවෙහි සභාපති වශයෙන් ඔහු පත් විය. [1][2]

ග්‍රැහැම් බ්‍රැඩි
ග්‍රැහැම් බ්‍රැඩි, ජිබ්‍රෝල්ටා ජාතික දිනය දේශපාලන රැලියෙහි, 10 සැප්තැම්බර් 2007
1922 කමිටුවෙහි සභාපති
තනතුර දරමින්
26 මැයි 2010
Leaderඩේවිඩ් කැමරන්
පූර්වප්‍රාප්තිකයාශ්‍රීමත් මයිකල් ස්පයිසර්
අනුප්‍රාප්තිකයාතනතුරු ධාරි
යුරෝපය සඳහා පෙර-නිමිති කැබිනට් අමාත්‍යවරයා
තනතුර දරමින්
14 සැප්තැම්බර් 2004 – 29 මැයි 2007
Leaderමයිකල් හවර්ඩ්
ඩේවිඩ් කැමරන්
අනුප්‍රාප්තිකයාමාර්ක් ෆ්‍රංස්වා
අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
2 මැයි 1997
පූර්වප්‍රාප්තිකයාෆර්ගස් මොන්ට්ගමරි
බහුතරය11,595 (23.5%)
පුද්ගලික තොරතුරු
උපත20 මැයි 1967 (1967-05-20) (වයස 56)
සල්ෆර්ඩ්, ලැන්කෂයර්, එංගලන්තය
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකොන්සර්වේටිව්
කලත්‍රයාවික්ටෝරියා ලවුතර්
වාසස්ථාන(ය)අල්ට්‍රිනම්, මහා මැන්චෙස්ටර්
උගත් ශාස්ත්‍රාලයශාන්ත ඒඩ්න්ස් ශාස්ත්‍රාලය, ඩරම්
වෙබ් අඩවියwww.grahambrady.co.uk

2010 දෙසැම්බර් 1 දිනදී, ඔවුන්ගේ වාර්ෂික පාර්ලිමේන්තු සම්මානයන්හිදී, ද ස්පෙක්ටේටර් විසින්, "වසරෙහි පසුපෙළ මන්ත්‍රීවරයා" ලෙසින් බ්‍රැඩි මහතා තෝරා ගන්නා ලදි.

ආශ්‍රිත සංස්කරණය

එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ෆර්ගස් මොන්ට්ගමරි
( අල්ට්‍රිනම් සහ සේල්) සඳහා)
අල්ට්‍රිනම් සහ සේල් බටහිර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
1997–වර්තමානය
වත්මන් තනතුරුධාරි
දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
ශ්‍රීමත් මයිකල් ස්පයිසර්
1922 කමිටුවෙහි සභාපතිවරයා
2010-
අනුප්‍රාප්තිකයා 
තනතුරුධාරියා
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රැහැම්_බ්‍රැඩි&oldid=335827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි