කෝසම්බි

මානව ජනාවාසය

කෝසම්බි (පාලි) හෙවත් කෞශම්බි (සංස්කෘත) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියාවේ පැවති වැදගත් නගරයකි. එය සොළොස් මහාජනපදවලින් එකක් වූ වත්ස රාජධානියේ අගනුවරයි. මෙය පිහිටා ඇත්තේ යමුනා ගං ඉවුරේ ප්‍රයාගයෙහි (වර්තමාන ප්‍රයාග්රාජ්) ගංගා දෙමෝය සිට 56 කිලෝමීටර (35 mi) පමණ නිරිතදිගිනි.

කෝසම්බි
කෝසම්බි
කෝසම්බියෙහි තඹ කාසියක්. ක්‍රි.පූ. 1වන සියවස; මෙහි, 𑀓𑁄𑀲𑀩𑀺 කොසබි ලෙස මුදුනෙහි බ්‍රාහ්මී අක්ෂරවලින් සටහන් කොට ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.
කෝසම්බි
කෝසම්බි
කෝසම්බි
කෝසම්බි
ඛණ්ඩාංක: 25°20′20″N 81°23′34″E / 25.338984°N 81.392899°E / 25.338984; 81.392899ඛණ්ඩාංක: 25°20′20″N 81°23′34″E / 25.338984°N 81.392899°E / 25.338984; 81.392899
රටඉන්දියාව

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=කෝසම්බි&oldid=518704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි