කේ. ජයතිලක

කතෘවරයෙක්

කේ. ජයතිලක (කළුඅච්චිගමගේ ජයතිලක) සිංහල නවකතාකරුවකු සහ සාහිත්‍යය විචාරයකු වේ. ඔහු ශ්‍රී ලංකාවේ කන්නිමහර දී උපත ලැබු අතර මහගම සේකර සමඟ එකට උසස් පාසලේ ඉගෙන ගත් සමකාලිකයෙකු විය.[1] ඔහුගේ කුඩා කල පාසල වූයේ රදාවන්න පාඨශාලාවයි.

ජයතිලක
K. Jayatillake
උපත27 ජුනි 1926(1926-06-27)
මියගිය දිනය14 September 2011(2011-09-14) (වයස 85)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
කලත්‍රයා(යන්)සුමනා
දරුවන්4
ආගමබෞද්ධ

sithi සංස්කරණය

ඔහු සුමනා ජයතිලක සමඟ විවාහ වී ඇත

කෘතින්(කෙටි කතා) සංස්කරණය

  • පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා(1955)
  • එකගෙයි අවුරුද්ද
  • නොනිමි සිත්තම හා තවත් කෙටි කතා
  • අතීරණය
  • කටු සහ මල්
  • පරාජිකයෝ
  • චරිතතුනක්
  • පුංචිරාල
  • පුංචිරාලගේ මරණය
  • රාජපක්ෂ වලව්ව
  • දෙලොවට නැති අය
  • පිතාමහ
  • පියා සහ පුතු
  • අප්‍රසන්න කථාව
  • අධිෂ්ඨානය
  • කාලෝ අයං තේ
  • මයා මාලිගා
  • මනඃකල්පිත වාර්තාවක් හෙවත් අර්ධ නව කථාවක්
  • මහල්ල‍කුගේ ප්‍රේම කථාවක්
  • මතු සම්බන්ධයි
  • එකකුගේ අවුරුද්ද
  • වජිර පබ්බත

ළමාහා කාන්තා කාර්යාංශය පවසයි. සංස්කරණය

√ඉස්සරහ බලන්නෝ.

√පුංචි වළාකුළ සහ පුංචි පුතා

√ඉරුණු බළලා

√ඩුං ඩුං ඩුඩු ඩුං

√කතන්දර පොත

√අයියයි නංගියි

√ඔරලෝසුවා සහ ලස්සන ළමයි

√වන සටන

√අමුතු කතා

√රුවන් කුමාරි

පුංචි පැලේ ගස වෙනා

එමෙන්ම මොහු පුංචි පැළේ ගස වෙනා යන කෘතිය ද රචනා කළේ ය

සටහන් සංස්කරණය

  1. "K. Jayatilaka". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 26 December 2021.
K.Jayatillake
"https://si.wikipedia.org/w/index.php?title=කේ._ජයතිලක&oldid=537136" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි