කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය

කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.

කුරුණෑගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයකුරුණෑගල
සරිය
 • මුළු4,816 කිමී2 (1,859 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු1,610,299
 • ඝණත්වයBad rounding here330/කිමී2 (Bad rounding here870/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව
ISO 3166 කේතයLK-61

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 ) සංස්කරණය

  • සිංහල 1,471,399
  • ශ්‍රී ලංකා දෙමළ 18,763
  • ඉන්දියානු දෙමළ 3,582
  • ශ්‍රී ලංකා යෝනක 113,560
  • මැලේ 1083
  • බර්ගර් 711
  • ශ්‍රී ලංකා චෙට්ටි 92
  • භාරත 28
  • වෙනත් 1,141
  • එකතුව 1,610,299

ඉතිහාසය සංස්කරණය

ශ්‍රී ලංකාවේ පිහිටා තිබු රාජධානි හතරක්ම පැවතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලය පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල එම රාජධානින්ය.

භූගෝලීය පසුබිම සංස්කරණය

වෙනත් සංස්කරණය

දේශගුණය සංස්කරණය

  • මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර්. 900 – 2200
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 27.2
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 29.7

ආර්ථිකය සංස්කරණය

ශ්‍රී ලංකාවෙි වැඩිම පොල් හා වී වගාබිම් ප්‍රමාණය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.තේ හා රබර් වැනි වාණිජ බෝග සුලු වශයෙන් වගාකරයි.එනිසාම කෘෂිකාර්මික වශයෙන් යහපත් ආර්ථිකයක් සහිතයි. පන්නල,පොල්ගහවෙල වැනි කාර්මික නගර පිහිටුවා ඇත.

පරිපාලන ව්‍යුහය සංස්කරණය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 30
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 1,610
ගම්මාන සංඛ්‍යාව 4,476
ජන්ද කොට්ඨාස 14

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංස්කරණය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර සංස්කරණය

මහ නගර සභා සංස්කරණය

නගර සභා සංස්කරණය

වෙනත් නගර සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය