ඇවෙරොවා කැරම්බොලා  යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කාමරංගා (කාඹරංකා නමින්ද හඳුන්වන) ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව, මලයාසියාව,වියට්නාමය,නේපාලය,ඉන්දියාව,බංගලාදේශය,ශ්‍රී ලංකාව වැනි රටවල් තුල දක්දැනට ලැබේ.

නොයිදුනු කාමරංගා සහිත ශාකයක්

මීට අමතරව මෙම ශාකය ගිණිකොනදිග ආසියාව,දකුණු පැසිපික් සහ නැගෙනහිර ආසියව යන පෙදෙස්වල ව්‍යාප්තව පවතී.

මෙය පළතුරක් වශයෙන් භාවිතයට ගනී.අනෙකුත් පළතුරු මෙන් නොව මෙයට ආවේණික සුවිශේෂී හැඩයක් පවතී.එය හරක් කැපුමකට ලක්කල හොත් තරකා හැඩයක් ගන්නා ආකාරය දක්නට ලැබේ.

ව්‍යාප්තිය සංස්කරණය

 
කැබලි වලට කපාගක් කාමරංගා ඵල.

කාමරංගාවල නිජ භූමිය බොහෝවිට ශ්‍රී ලංකාව හෝ ඉන්දුනීසියාව වියයුතුයැයි. උද්දිත විද්‍යාඥයෝ විශ්වාස කරති.ඉන්දීය උප මහද්වීපය තුල මෙම පළතුර අතීතයේ සිට භාවිතා කර ඇතිබව ඉපැරණි අයුර්වේද වෛද්‍ය ග්‍රන්තතුල දක්නට ලැබේ.දකුණු ආසියාව,අග්නිදිග ආසියාව,ඕස්ට්‍රේලියාව,පැසිපික් දූපත්,නව කැලිපොනියාව,පැපුවා නිව්ගිනියා,හවායි දූපත්,ගෝතමාලාව,චීනය තායිලන්තය,නිකරගුවා,කොස්ටරීකා,පැනමා,කොළොම්බියා,ඉක්වදෝර්,එල් සැල්වදෝර්,පේරු,බ්‍රසීලය,ජැමයිකාව,පෝටොරිකෝ,මෙස්සිකෝව,අප්‍රිකාව යන රටවල ද මෙම පළතුර ව්‍යාප්තව පවතී.

විස්තරය සංස්කරණය

කාමරංගා ථලය මිලි මීටර් 51 ත් 151 අතර දිගින් යුත්තය.(අඟල් 2සිට 6 දක්වා දිගින් යුක්තය.) ඕවලාකාර හැඩයක් ගනී.දාර පහක් ඇත.හරස් කැපුමකට ලක්කල හොත් තාරකා හැඩැති කැබලි ලබාගත හැක.නොඉදුනු ඵලය කොළ පැහැ වන අතර ඉදෙනවිට කහ පැහැයක් ගනී.පුෂ්ප ඉතා කුඩා වන අතර පෙති පහක් ඇත.පත්‍රය අඟල් 3.5 පමණ දිගින් යුක්තවන අතර පළල අඟල් 1.5 පමණ වෙයි.මුදුන් මුලක් සහිත ද්වීබීජ පත්‍රී ශාකයකි.අඩි 30 පමණ උසකට වැඩේ.මිහිරි රසින් යුත් සීනි ප්‍රමාණය වැඩි විශේෂයක් හා ඇඹුල් රසින් යුතු සීන් ප්‍රමාණය අඩු විශේෂ ඇත..[1][2]

ආහාරයක් ලෙස සංස්කරණය

 
දික් පෙනුම හා හරස් කැපුම
Carambola, (starfruit), raw
Nutritional value per 100 g (3.5 oz)
ශක්තිය 128 kJ (31 kcal)
කාබෝහයිඩ්‍රේට් 6.73 g
- සීනි 3.98 g
- ආහාරමය කෙඳි 2.8 g
මේද 0.33 g
Protein 1.04 g
- lutein and zeaxanthin 66 μg
Thiamine (vit. B1) 0.014 mg (1%)
Riboflavin (vit. B2) 0.016 mg (1%)
Niacin (vit. B3) 0.367 mg (2%)
Pantothenic acid (B5) 0.391 mg (8%)
Vitamin B6 0.017 mg (1%)
Folate (vit. B9) 12 μg (3%)
Choline 7.6 mg (2%)
Vitamin C 34.4 mg (41%)
Vitamin E 0.15 mg (1%)
Calcium 3 mg (0%)
Iron 0.08 mg (1%)
Magnesium 10 mg (3%)
Manganese 0.037 mg (2%)
Phosphorus 12 mg (2%)
Potassium 133 mg (3%)
Sodium 2 mg (0%)
තුත්තනාගම් 0.12 mg (1%)
Link to USDA Database entry
Percentages are approximated from
US recommendations for adults.
Source: USDA Nutrient Database

කාමරංගා ඵලයේ සෑම කොටසක්ම ආහාරයට ගතහැක.මෘදු ඵලාවරණයක් පවතී.තද ගතියෙන් අඩු මෘදු ඵලයකි.කෙඳි අඩංගුව නැත.කාමරංගා ඉඳුන ඵල වඩා රසවත්ය.අමු ඵලය කොළ පැහැයක් ගන්නා අතර ඉදෙනවිට කහ පැහැයට හැරේ.තරමක් කහ පැහැයටහැරීගෙන එනවිට නෙලාගෙන කාමර උෂ්ණත්වයේ ගබඩාකර තැබීම සුදුසුය.කාමරංගා තදින් ඉඳුනවිට කහ පැහැති ඵලයේ දුඹුරු පැහැ ලප ඇතිවේ.මෙම දුඹුරු පැහැ ලප අතිවූ තැන් කපා ඉවත්කර ආහාරයට ගතහැක.නොඑසේනම් අමිහිරි රසයක් ඇතිවේ.[3]තව දුරටත් ඉදෙනවිට කහ පැහැය ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙන අතර ඵලය තවදුරටත් මෘදු භාවයට පත්වේ.දුඹුරු පැහැය දක්වා වෙනස්වූ ඵල ආහාරයට නුසුදුසුය.

ඉදුන කාමරංගා ඵලයක අඩංගු සීනි ප්‍රතිශතය 4% පමණය.මෙහි ඇති රසයට සමාන කළහැකි වෙනත් පළතුරක් නැති තරම්ය.අැපල් පෙයාස් මිදි හා පැඟිරි පවුලේ පළතුරු වල රසයට ටිකක් සමානය.අමු කාමරංගා තරමක් අඔුල් රසැතිය.රසය කොළ ඇපල් වලට තරමක් සාමානය.[4]

ඇතැම් දකුණු ආසියාතික රටවල කාමරංගා කරබු නැටි හා සීනි සමග ආහාරයට ගනී.චීන ජාතිකයන් ඇපල් හා මිශ්‍රකර ආහාරයට ගනී.ඕස්ට්‍රේලියානුවන් කාමරංගා වලින් ජෑම් හා අච්චාරු සාදාගනී.ජැමෙයිකානුවන් වියළි කාමරංගා ලෙස ආහාරයට ගනී.අමු කාමරංගා ලුණු හා ගම්මිරිස් යොදා ආහාරයට ගනීt.[5] කාමරංගා යුෂ භාවිතකර සිසිල් බීම සාදාගත හැක.

සෞඛ්‍ය සංස්කරණය

වාසි සංස්කරණය

කාමරංගා ප්‍රතිඔක්සිකාරක,පොටෑසියම්,විටමින් C,සෝඩියම් යන පොෂක වලින් පොහොසත්ය.සීනි ප්‍රතිශතයද අඩුය..[6] කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වනබව පැරණි අයුර්වේද ග්‍රන්ත තුල සඳහන්වේ..[vague]

අවදානම සංස්කරණය

කාමරංගා ඵලවල කැරබොක්සින් හා ඔක්සැලික් අම්ලය අඩංගුය.මෙම රාසායනික වකුගඩු වලට ඉතා අහිතකරය.[7] වකුගඩුවල ගල් ඇතිවීම හා වකුගඩු දුර්වලවීම කාමරංගා අධිකව ආහාරයට ගැනීමෙන් සිදුවේ.අමතරව ඉක්කාව,වමනය,ක්ලාන්තය ඇතැම් විට මරණයට පත්වීම පවා සිදුවේ.රුධිරයේ සීනි මට්ටම අඩුවේ.රුධිරයේ සීනි මට්ටම වැඩි අවස්තාවලදී ක්ශනිකව ආහාරයට ගැනීමෙන් රුධිර ග්ලූකෝස් මට්ටම නියමිත මට්ටමට පත් කර ගත හැකිය.[8][9][10][11][12][13] එබැවින් කාමරංගා යනු විෂ සහිත පළතුරක් ලෙස ඇතමුන් හඳුන්වයි.එබැවින් ප්‍රමාණය ඉක්මවා කාමරංගා ආහාරයට ගැනීම ඉතා අහිතකරය නමුත් මෙය කොතරම් දුරට සත්‍යද යන්න තවත් සොයා බැලිය යුතුය. [14]

වගාව සංස්කරණය

 
නෙලාගත් කාමරංගා ඵල

කාමරංගා නිවවර්තන කාලාපයේ වැවෙන ශාකයකි.මුහුදු මට්ටමේ සිට මීටර 1200 දක්වා උස්න් යුත් පෙදෙස්වල වැවේ.කෙසේ වෙතත් අවශ්‍ය තරම් තෙතමනය හා වාර්ෂික වර්ෂාපතනය හා හිරු එළිය හොදින් ලැබේ නම් මුහුදු මට්ටමෙ සිට මීටර 1800 දක්වා උස් පෙදෙස් වලද වැවේ.

කාමරංගා ශාකය මීටර් හයක් (අඩි 20) පමණ උසට වැඩේ.වසරකට තුන් වතාවක් ඵලදරයි.මෙම ශාකය ඉක්මනින් වැඩෙන අතර වසර හතරක් හෝ පහක් ඇතුලත ඵල දැරීම අරභයි.අධික වර්ෂාව ඇති කාලවල ගෙඩි හටගැනීම අඩුවේ.කාමරංගා ශාකයක් සාමාන්‍යයෙන් හොද සෞඛ්‍ය තත්වයකින් පවතින්නේ නම් වසරකට කිලෝ ග්‍රෑම් 91 ත් 181 පමණ ඵලදාවක් ලබාදෙයි.කාමරංගා ශාකයේ පුෂ්ප වසර පුරාම දැකිය හැකිය.එය කුඩා පුෂ්පයක් වන අතර පෙති පහක් ඇත.ද්වීලිංගික පුෂ්පයකි.සාමාන්‍යයෙන් කාමරංගා ශාකය අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුලත් ඔක්තොම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුලත් හොදින් ඵලදරයි,[15]

කාමරංගා ශාකයට එන ප්‍රධාන පළිබොධකයන් වන්නේ පළතුරු මැස්සා,පළතුරු කාවා,කුහුබියන් හා ශාකභක්ෂක කුරුල්ලන්ය. පළතුරු මැස්සා කාමරංගා ඵලය විද ඒතුල බිත්තර දමයි.පසුව එය ක්‍රමයෙන් කුණුවී වැටේ.පළතුරු කාවාද එසේය.කුහුබියන් මල් පරාගනයට එන කෘබීන්ට හිරිහැර කරති.ගිරවුන් වැනි ශාකභක්ෂක කුරුල්ලන් මේරූ ඵල කාදමයි.ඇතැම්විට කුරුල්ලන් අතින් ගෙඩි බිම දමනු ලැබෙයි.

 
කාමරංගා ඵල

Top producers of carambola in the world market include Australia, Guyana, India, Israel, Malaysia, the Philippines, Taiwan, and the United States. Malaysia is a global leader in starfruit production by volume and ships the product widely to Asia and Europe. Due to concerns over pests and pathogens, however, whole starfruits cannot yet be imported to the US from Malaysia under current United States Department of Agriculture regulations. In the United States, carambolas are grown in tropical and semitropical areas, including Texas, South Carolina, Louisiana, California, Virginia, Florida and Hawaii.[16]

In the United States, commercial cultivation and broad consumer acceptance of the fruit only dates to the 1970s. That acceptance is attributable to Morris Arkin, a backyard horticulturalist, from Coral Gables, Florida. During the late 1960s, Arkin began cultivating plants and trees in his backyard, eventually developing a kind of carambola, or star fruit, that became commercially viable and was named after him. Until the early 1970s, carambola had been grown only as specimen trees in botanical gardens and experiment stations and as a curiosity in home landscapes. However, because of its attractive star shape when cut in cross-section and yellow to golden color, it began to grow in popularity. Fruit from early introductions were however, sour and sometimes considered unpalatable. This limited market and public acceptance, inhibiting development and expansion of carambola as a commercial fresh fruit. Arkin cultivated the 'Arkin' variety – a sweet carambola with good handling characteristics – in the mid to late 1970s. Soon afterward, the limited commercial area of carambola under cultivation in south Florida (4 to 12 ha) was top-worked to 'Arkin' and this new cultivar led to a rapid increase in consumer demand for the fruit which further stimulated interest in establishing new commercial plantings. Today, the 'Arkin' variety represents 98% of the current acreage in South Florida.[17]

වෙනත් භාවිතයන් සංස්කරණය

පළතුරක් ලෙස භාවිතයට අමතරව අලංකාරය සදහා ද වගාකෙරේ.තද කොළ පැහැති විශේසීත හැඩයක් ගත් ඵලය.හා තද කොළ පැහැත් අලංකාර පත්‍රත් රෝස පැහැති කුඩා පුෂ්පත් එහි ආකර්ශනීය බව වැඩිකරයි.

කාමරංගා ඵලයේ ඇති අධික ආම්ලිකතාව නිසා මළබැඳුන ලෝහ පිරිසිදු කිරීමට යොදාගනී.ඇඳුම්වල පැල්ලම් යැවීමටද යොදාගනී.වර්ණක සෑදීමටද යොදාගනී.

නිරුක්තිය සංස්කරණය

කාමරංගා සදහා භාවිතවන කැරම්බෝලා යන වචනයපෘතුගීසි බසින් පැමිනි වචනයකි.මරාටි බසින් කැරම්බෝල් නමින්ද සංස්කෘත බසින් කාමපාලා ලෙසද හඳුන්වයි.[18]

කාමරංගා සඳහා විවිධ රටවල විවිධ නම් භාවිතවේ.ඉංග්‍රීසි බසින් ස්ටාර් ෆෘෘට් ලෙසද The carambola is known under different names in different countries. It should not be confused with the closely related bilimbi, with which it shares some common names. It is also called "starfruit" in English (including Jamaican English and Philippine English) and literally translates into Stjernefrugt in Danish, Sternfrucht in German, and Stjärnfrukt in Swedish. In Spanish, it is known as carambola, carambolo, tamarindo chino, tamarindo culí, balimbín (Philippine Spanish, from Tagalog balimbing, plural is balimbines), and fruta china (Ecuador).

In maritime Southeast Asia, it is known as belimbing in Indonesian and Malay and balimbíng or saranate in Tagalog. In the Mariana Islands it is called bilembines in the native Chamoru language. In Indochina, it is known as ma fueang (มะเฟือง) in Thai, maak fueang (ໝາກເຟືອງ) in Lao, plae speu (ផ្លែស្ពឺ) in Cambodian, sungwarthi in Myanmar, and khế in Vietnamese. In East Asia, it is known yángtáo (楊桃/杨桃) in Chinese (Mandarin).

In South Asia, it is known as kordoi (কৰ্দৈ) or rohdoi (ৰহদৈ) in Assamese, kamranga (কামরাঙ্গা) in Bengali, kamrakh (कामरख) in Hindi and Gujarati, karambal-drakshi or kaparakshi hannu (ಕಪರಾಕ್ಷೀ ಹಣ್ಣು) in Kannada, chaturappuli (ചതുരപ്പുളി) or vairappuli (വൈരപ്പുളി) in Malayalam, karambal in Marathi and Konkani, karmanga (କରମଂଗା) in Odia, thambaratham (தம்பரத்தம்) in Tamil, ambanamkaya (అ౦బాణ౦కాయ) in Telugu, khafrenga in Sylheti, theiherawt in Mizo, sohpynshong in Khasi, kamranga (කාමරංගා) in Sinhala, and dhaarepuli or bimbli in Tulu.

In Latin America and the Caribbean, it is known as carambola in Portuguese; jimbilin in Jamaican Patois; five finger in Guyanese Creole, Trinidadian English, and Vincentian Creole; karanbol in Haitian Creole, Seychellois Creole, and Mauritian Creole; and fransman birambi in Sranan Tongo; and sterrenvrucht in Dutch.

යොමුව සංස්කරණය

  1. Julia F. Morton (1987). "Carambola". In Julia F. Morton (ed.). Fruits of warm climates. pp. 125–128. {{cite book}}: More than one of |author= and |last= specified (help); More than one of |editor= and |editor-last= specified (help)
  2. {{cite web}}: Empty citation (help)
  3. {{cite web}}: Empty citation (help)
  4. {{cite web}}: Empty citation (help)
  5. {{cite web}}: Empty citation (help)
  6. Shui G, Leong LP (2004). "Analysis of polyphenolic antioxidants in star fruit using liquid chromatography and mass spectrometry". Journal of Chromatography. 1022 (1–2): 67–75. doi:10.1016/j.chroma.2003.09.055. PMID 14753772.
  7. Garcia-Cairasco, N.; Moyses-Neto, M.; Del Vecchio, F.; Oliveira, J. A. C.; Dos Santos, F. L.; Castro, O. W.; Arisi, G. M.; Dantas, M. R.; Carolino, R. O. G. (2013). "Elucidating the Neurotoxicity of the Star Fruit". Angewandte Chemie International Edition. 52 (49): 13067. doi:10.1002/anie.201305382. PMID 24281890. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help); More than one of |first1= and |first= specified (help); More than one of |last1= and |last= specified (help)
  8. "Intoxication by star fruit (Averrhoa carambola) in six dialysis patients? (Preliminary report)". Nephrol Dial Transplant. 13 (3): 570–2. 1998. doi:10.1093/ndt/13.3.570. PMID 9550629. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  9. "Fatal outcome after ingestion of star fruit (Averrhoa carambola) in uremic patients". Am J Kidney Dis. 35 (2): 189–93. 2000. doi:10.1016/S0272-6386(00)70325-8. PMID 10676715. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  10. "Star fruit (Averrhoa carambola) intoxication: an important cause of consciousness disturbance in patients with renal failure". Ren Fail. 24 (3): 379–82. 2002. doi:10.1081/JDI-120005373. PMID 12166706. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  11. "Intoxication by star fruit (Averrhoa carambola) in 32 uraemic patients: treatment and outcome". Nephrol Dial Transplant. 18 (1): 120–5. 2003. doi:10.1093/ndt/18.1.120. PMID 12480969. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  12. "Chronic renal disease patients with severe star fruit poisoning: hemoperfusion may be an effective alternative therapy". Clin Toxicol (Phila). 43 (3): 197–9. 2005. doi:10.1081/clt-57872. PMID 15902795. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  13. {{cite web}}: Empty citation (help)
  14. Oliveira, Eduarda Savino Moreira de, & Aguiar, Aline Silva de. (2015). Why eating star fruit is prohibited for patients with chronic kidney disease?. Jornal Brasileiro de Nefrologia, 37(2), 241-247. https://dx.doi.org/10.5935/0101-2800.20150037
  15. Crop Protection & Plant Quarantine Services Division (2004). Technical Document for Market Access on Star Fruit (Carambola) (PDF). The Ministry of Agriculture and Agro-based Industry, Malaysia. 2011-09-09 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-10-19. {{cite book}}: More than one of |author= and |last= specified (help)
  16. {{cite web}}: Empty citation (help)
  17. Robert J. Knight; Jonathan H. Crane (2002). "The 'Arkin' Carambola in Florida" (PDF). Proc. Fla. State Hort. Soc. 115: 92–93. {{cite journal}}: More than one of |author1= and |last= specified (help); More than one of |author2= and |last2= specified (help)[භින්න වූ සබැඳිය]
  18. {{cite web}}: Empty citation (help)
"https://si.wikipedia.org/w/index.php?title=කාමරංගා&oldid=591707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි