කාට් (කාතා එඩූලිස්; "කෑමට සුදුසු කාට්"[1]) යනු, අප්‍රිකාවේ අඟ ප්‍රදේශයට සහ අරාබියානු අර්ධද්වීපය ප්‍රදේශයට දේශීය සපුෂ්පක ශාකයකි. මෙම ප්‍රදේශයන්හී ප්‍රජාවන් අතර, කාට් සැපීම යනු වසර දහස් ගණනක් ඈත සිට පැවතෙන සමාජීය චාරිත්‍රයකි.[2]

ඇම්ෆැටමීන්-වැනි උත්තේජකයක් වන, කැතිනෝන් නම්වූ මොනොඇමයින ඇල්කලොයිඩයක්, කාට් සතු වන අතර, උද්දීපනය, ආහාර රුඡිය නැතිවීම සහ, අල්ලාසය ඇති කරන බවක් කියැවේ.

නියාමනය සංස්කරණය

අප්‍රිකාව සංස්කරණය

කෙන්යාව සංස්කරණය

කාට් භාවිතය කෙන්යාවේ නිත්‍යානුකූල වෙයි. කෙසේවෙතත්, එහි සක්‍රීය සංඝටක දෙකක් වන, කැතිනෝන් සහ කැතීන්, වර්ගීකරණය කර ඇත්තේ C වර්ගයෙහි ද්‍රව්‍යයන් ලෙසිනි.[3]

ආශ්‍රිත සංස්කරණය

  1. ඩිකන්ස්, චාර්ල්ස් (1856). "දි ඕර්සන්ස් ඔෆ් ඊස්ට් ඇෆ්රිකා". හවුසෝල්ඩ් වර්ඩ්ස්: අ වීක්ලි ජර්නල්. 14: 176. සම්ප්‍රවේශය 6 ජූලි 2013.
  2. Khat chewing in Yemen: turning over a new leaf: Khat chewing is on the rise in Yemen, raising concerns about the health and social consequences
  3. සප්ටා- කාට්, http://www.sapta.or.ke/alcohodrug-information, ප්‍රතිෂ්ඨාපනය 2013-12-30 
"https://si.wikipedia.org/w/index.php?title=කාට්&oldid=591694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි