කළුතර මැතිවරණ දිස්ත්‍රික්කය

කළුතර මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි කළුතර පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 10 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 813,233 සිටියහ.[1]

කළුතර
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත බස්නාහිර
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
කළුතර
මැතිවරණ
කොට්ඨාශ
8
ඡන්දදායකයන් 813,233[1] (2010)
ජනගහනය 1,118,000[2] (2008)
වර්ග ප්‍රමාණය 1,598 km2[3]
මන්ත්‍රීවරුන් ගණන 10
මන්ත්‍රීවරුන් රෝහිත අබේගුණවර්ධන, එජනිස
රෙජිනෝල්ඩ් කුරේ, එජනිස
නිර්මල කොතලාවල, එජනිස
අජිත් පෙරේරා, එජාපෙ
අර්ජුන රණතුංග, ප්‍රජාස
මහින්ද සමරසිංහ, එජනිස
රාජිත සේනාරත්න, එජනිස
පාලිත තෙවරප්පපෙරුම, එජාපෙ
කුමාර වෙල්ගම, එජනිස
විදුර වික්‍රමනායක, එජනිස

1982 ජනාධිපතිවරණය සංස්කරණය

1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුනු පළමුවන ජනාධිපතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
ජූනියස් රිචඩ් ජයවර්ධන එජාප 25,681 26,631 27,951 21,486 27,056 26,167 24,494 26,648 5,478 211,592 50.15%
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 21,041 25,500 22,349 20,068 23,518 22,992 23,154 23,861 3,391 185,874 44.06%
රෝහණ විජේවීර ජවිපෙ 2,043 1,583 1,812 998 1,361 2,306 2,164 2,011 221 14,499 3.44%
කොල්වින් ආර්. ද සිල්වා ලසසප 2,079 730 608 521 359 1,707 537 1,776 296 8,613 2.04%
වාසුදේව නානායක්කාර නසසප 79 81 42 57 186 112 89 189 36 871 0.21%
කුමාර් පොන්නම්බලම් සලදෙකො 80 35 39 64 48 39 107 27 4 443 0.11%
’‘‘වලංගු ඡන්ද’’’ 51,003 54,560 52,801 43,194 52,528 53,323 50,545 54,512 9,426 421,892 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 944 628 544 582 459 612 741 677 103 5,290
මුළු ඡන්ද 51,947 55,188 53,345 43,776 52,987 53,935 51,286 55,189 9,529 427,182
ලියාපදිංචි ඡන්දදායකයෝ 62,890 65,013 64,357 51,297 61,356 64,944 61,809 67,549 499,215
ඡන්දය දීම 82.60% 84.89% 82.89% 85.34% 86.36% 83.05% 82.97% 81.70% 85.57%
මූලාශ්‍රය: [4]

1988 පළාත් සභා මැතිවරණය සංස්කරණය

1988 ජූනි 2 දිනදී පැවැත්වුනු 1වන බස්නාහිර පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය ඡන්ද % ආසන
එක්සත් ජාතික පක්ෂය 11
එක්සත් සමාජවාදී සන්ධානය
(CPSL, LSSP, NSSP, SLMP)
10
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 2
අනෙකුත් 0
වලංගු ඡන්ද 23
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
ලියාපදිංචි ඡන්දදායකයෝ
ඡන්දය දීම
මූලාංශ්‍රය:

1988 ජනාධිපතිවරණය සංස්කරණය

1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු 2වන ජනාධිපතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 15,255 26,897 21,920 18,491 24,116 22,425 19,908 28,366 2,383 179,761 49.57%
රණසිංහ ප්‍රේමදාස එජාප 15,155 26,066 20,529 18,705 23,868 22,551 17,917 22,701 2,018 169,510 46.74%
ඔස්වින් අබේගුණසේකර ශ්‍රීලංමප 905 2,261 952 743 1,339 2,559 836 3,548 232 13,375 3.69%
’‘‘වලංගු ඡන්ද’’’ 31,315 55,224 43,401 37,939 49,323 47,535 38,661 54,615 4,633 362,646 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 521 871 700 880 632 1,161 716 799 257 6,537
මුළු ඡන්ද 31,836 56,095 44,101 38,819 49,955 48,696 39,377 55,414 4,890 369,183
ලියාපදිංචි ඡන්දදායකයෝ 70,991 73,585 73,408 58,030 69,405 75,912 70,457 78,330 570,118
ඡන්දය දීම 44.85% 76.23% 60.08% 66.89% 71.98% 64.15% 55.89% 70.74% 64.76%
මූලාශ්‍රය: [5]

1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

1989 පෙබරවාරි 15 දිනදී පැවැත්වුනු 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
එක්සත් ජාතික පක්ෂය 16,311 24,894 19,298 16,360 25,770 17,840 13,643 20,473 5,480 160,069 49.84% 6
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 11,397 23,202 12,976 12,024 17,658 14,374 12,156 23,778 3,945 131,510 40.94% 5
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 158 1,968 5,250 321 129 2,248 436 2,428 33 12,971 4.04% 0
එක්සත් සමාජවාදී සන්ධානය
(CPSL, LSSP, NSSP, SLMP)
679 1,764 642 207 1,778 3,311 414 3,025 522 12,342 3.84% 0
මහජන එක්සත් පෙරමුණ 101 369 112 253 839 122 108 641 145 2,690 0.84% 0
එක්සත් ලංකා ජනතා පක්ෂය 175 167 224 156 103 247 312 165 62 1,611 0.50% 0
’‘‘වලංගු ඡන්ද’’’ 28,821 52,364 38,502 29,321 46,277 38,142 27,069 50,510 10,187 321,193 100.00% 11
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,545 2,550 2,214 2,463 2,883 2,407 2,621 2,162 294 20,139
මුළු ඡන්ද 31,366 54,914 40,716 31,784 49,160 40,549 29,690 52,672 10,481 341,332
ලියාපදිංචි ඡන්දදායකයෝ 69,937 72,270 72,355 57,111 67,915 73,971 68,955 76,836 10,843 570,193
ඡන්දය දීම 44.85% 75.98% 56.27% 55.65% 72.38% 54.82% 43.06% 68.55% 96.66% 59.86%
මූලාශ්‍රය: [6]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[6] තිලක් කරුණාරත්න (ශ්‍රීලනිප), 54,339 මනාප ඡන්ද (මඡ); ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි (එජාප), 54,099 මඡ; සුමිතා ප්‍රියංගනී අබේවීර (ශ්‍රීලනිප), 51,494 මඡ; නෙවිල් ප්‍රනාන්දු (ශ්‍රීලනිප), 40,977 මඡ; අනිල් මුණසිංහ (ශ්‍රීලනිප), 40,320 මඡ; පුන්සිරි සේනරාජා පෙරේරා සමරනායක (එජාප), 36,150 මඡ; අබ්දුල් බකීර් මාකර් ඉම්ටියාස් (එජාප), 35,433 මඡ; පතිරගේ දොන් අබේරත්න (එජාප), 30,292 මඡ; මංගල මුණසිංහ (ශ්‍රීලනිප), 28,522 මඡ; මාන්න මරක්කලගේ මර්වින් ජෝසප් කුරේ (එජාප), 27,991 මඡ; සහ ජයසිරි සරත් තුමාර රණවක (එජාප), 20,983 මඡ.

1993 පළාත් සභා මැතිවරණය සංස්කරණය

1993 මැයි 17 දිනදී පැවැත්වුණු 2වන බස්නාහිර පළාත් සභා මැතිවරණයෙහිදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය ඣන්ද % ආසන
එක්සත් ජාතික පක්ෂය 10
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්) 9
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1
අනෙකුන් 0
’‘‘වලංගු ඡන්ද’’’ 23
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
ලියාපදිංචි ඡන්දදායකයෝ
ඡන්දය දීම
මූලාශ්‍රය:

1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
පොදු පෙරමුණ (ශ්‍රීලනිප සහ අනෙකුන්) 31,009 37,374 33,686 24,364 32,374 34,349 30,514 39,309 8,775 271,754 53.77% 6
එක්සත් ජාතික පක්ෂය 27,007 28,531 29,063 23,755 27,562 27,482 26,520 25,692 5,503 221,115 43.75% 4
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ (ජවිපෙ) 693 774 809 226 515 1,107 969 970 175 6,238 1.23% 0
මහජන එක්සත් පෙරමුණ 402 707 776 305 771 727 670 1,163 393 5,914 1.17% 0
ජනතා නිදහස් පෙරමුණ 54 31 42 35 50 27 54 41 5 339 0.07% 0
’‘‘වලංගු ඡන්ද’’’ 59,165 67,417 64,376 48,685 61,272 63,692 58,727 67,175 14,851 505,360 100.00% 10
ප්‍රතික්ෂේපිත ඡන්ද 3,818 3,059 2,805 3,121 2,656 3,029 4,034 2,642 233 25,397
මුළු ඡන්ද 62,983 70,476 67,181 51,806 63,928 66,721 62,761 69,817 15,084 530,757
ලියාපදිංචි ඡන්දදායකයෝ 78,540 86,676 83,849 63,131 77,877 86,437 80,135 89,554 646,199
ඡන්දය දීම 80.19% 81.31% 80.12% 82.06% 82.09% 77.19% 78.32% 77.96% 82.14%
මූලාශ්‍රය: [7]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[7]රත්නසිරි වික්‍රමනායක (පොපෙ), 88,213 මනාප ඡන්ද (මඡ); අබේවීර සුමිත්‍රා ප්‍රියංගනී (පොපෙ), 85,661 මඡ; රෙජිනෝල්ඩ් කුරේ (පොපෙ), 85,297 මඡ; කුමාර වෙල්ගම (පොපෙ), 79,056 මඡ; එදිරිවීර ප්‍රේමරත්න (පොපෙ), 70,041 මඡ; අබ්දුල් බකීර් මාකර් ඉම්තියාස් (එජාප), 68,519 මඡ; තිලක් කරුණාරත්න (එජාප), 63,206 මඡ; ජයසිරි සරත් කුමාර රණවක (එජාප), 60,506 මඡ; මහින්ද සමරසිංහ (එජාප), 59,150 මඡ; සහ අනිල් මුණසිංහ (පොපෙ), 56,071 මඡ.

1994 ජනාධිපතිවරණය සංස්කරණය

1994 නොවැම්බර් 9 දිනදී පැවැත්වුණු 3වන ජනාධිපතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
චන්ද්‍රිකා කුමාරතුංග පොපෙ 32,467 40,503 36,364 27,072 36,064 37,490 33,726 42,951 9,049 295,686 61.47%
ශ්‍රීමතී දිසානායක එජාප 21,903 23,655 23,487 20,094 21,886 22,209 20,667 20,032 4,533 178,466 37.10%
හඩ්සන් සමරසිංහ ස්වා 2 322 315 246 281 351 237 286 166 9 2,213 0.46%
හරිශ්චන්ද්‍ර විජයතුංග සිමභූප 190 263 115 172 262 226 202 340 98 1,868 0.39%
ඒ.ජේ. රණසිංහ ස්වා 1 163 187 135 131 212 170 168 198 34 1,398 0.29%
ජී.ඒ. නිහාල් ශ්‍රීලප්‍රපෙ 201 177 153 145 147 161 201 161 42 1,388 0.29%
’‘‘වලංගු ඡන්ද’’’ 55,246 65,100 60,500 47,895 58,922 60,493 55,250 63,848 13,765 481,019 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 893 929 660 772 932 929 1,045 922 227 7,309
මුළු ඡන්ද 56,139 66,029 61,160 48,667 59,854 61,422 56,295 64,770 13,992 488,328
ලියාපදිංචි ඡන්දදායකයෝ 78,540 86,676 83,849 63,131 77,877 86,437 80,135 89,554 646,199
ඡන්දය දීම 71.48% 76.18% 72.94% 77.09% 76.86% 71.06% 70.25% 72.33% 75.57%
මූලාශ්‍රය: [8]

2010 පාර්ලිමේන්තු මහා මැතිවරණය සංස්කරණය

2010 අප්‍රේල් 8 දිනදී පැවැත්වුනු 14වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:

පක්ෂය මැතිවරණ කොට්ඨාශයට ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අගලවත්ත බණ්ඩාරගම බේරුවල බුලත්සිංහල හොරණ කළුතර මතුගම පානදුර
එක්සත් ජනතා නිදහස් සන්ධානය (ශ්‍රීලනිප සහ අනෙකුන්) 35,541 44,927 32,709 29,522 44,136 38,300 35,920 37,818 14,963 313,836 63.68% 7
එක්සත් ජාතික පෙරමුණ
(එජාප, ශ්‍රීලමුකො, ප්‍රජපෙ, ශ්‍රීලනිප(ප්‍ර))
14,402 19,017 21,737 11,737 16,613 16,838 17,295 18,022 3,935 139,596 28.32% 2
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය (ජවිපෙ සහ අනෙකුන්) 1,909 5,803 5,716 1,577 4,020 5,584 2,990 7,340 1,783 36,722 7.45% 1
අපේ ජාතික පෙරමුණ 31 53 34 32 48 36 37 32 7 310 0.06% 0
ස්වාධින 22 30 28 34 29 27 26 37 19 2 232 0.05% 0
ස්වාධින 22 30 28 34 29 27 26 37 19 2 232 0.05% 0
ජාතික සංවර්ධන පෙරමුණ 28 24 12 26 16 23 29 12 3 173 0.04% 0
ශ්‍රී ලංකා ජාතික පෙරමුණ 1 16 0 0 123 3 5 21 3 172 0.03% 0
ස්වාධින 9 5 45 4 21 53 9 8 2 1 148 0.03% 0
එක්සත් ජාතික විකල්ප පෙරමුණ 17 11 23 15 11 20 26 11 1 135 0.03% 0
වාමාංශික විමුක්ති පෙරමුණ 8 16 13 4 26 14 10 34 2 127 0.03% 0
ස්වාධින 5 14 20 15 11 8 20 14 10 0 112 0.02% 0
ස්වාධින 20 17 26 4 10 17 9 12 7 0 102 0.02% 0
ස්වාධින 3 8 11 14 8 28 13 7 4 2 95 0.02% 0
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 11 12 15 5 12 10 12 10 2 89 0.02% 0
ස්වාධින 4 6 16 13 14 9 12 10 7 1 88 0.02% 0
ස්වාධින 21 9 8 11 9 12 4 10 6 1 70 0.01% 0
දේශප්‍රේමී ජාතික පෙරමුණ 6 5 3 6 8 7 9 0 53 0.01% 0
ස්වාධින 13 0 4 2 6 30 1 2 7 0 52 0.01% 0
ස්වාධින 7 11 3 4 2 4 7 13 3 0 47 0.01% 0
ජනසෙත පෙරමුණ 3 6 19 3 7 1 5 2 1 47 0.01% 0
ස්වාධින 15 4 3 11 2 5 5 4 11 0 45 0.01% 0
අපි ඔක්කොම පුරවැසියෝ, අපි ඔක්කොම රජවරු සංවිධානය 5 9 5 2 3 10 3 6 1 44 0.01% 0
ස්වාධින 10 13 4 3 4 1 5 7 2 0 39 0.01% 0
එක්සත් ලංකා මහා කවුන්සිලය 2 5 6 6 2 2 7 2 1 33 0.01% 0
ස්වාධින 8 2 11 1 2 4 0 12 0 0 32 0.01% 0
ස්වාධින 12 5 1 6 1 2 0 5 11 0 31 0.01% 0
ස්වාධින 6 6 3 2 5 3 4 5 2 1 31 0.01% 0
ස්වාධින 14 3 2 6 1 4 6 2 4 2 30 0.01% 0
ස්වාධින 11 6 1 6 1 6 4 1 3 1 29 0.01% 0
ස්වාධින 1 5 3 1 1 6 1 2 2 1 22 0.00% 0
සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය 2 5 2 1 0 2 2 5 3 22 0.00% 0
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 6 1 1 1 4 2 1 2 2 20 0.00% 0
ස්වාධින 2 3 2 4 3 0 3 2 2 0 19 0.00% 0
ස්වාධින 16 3 2 0 3 1 2 1 1 1 14 0.00% 0
ස්වාධින 18 2 1 0 3 2 0 4 1 0 13 0.00% 0
ස්වාධින 17 1 1 1 4 2 2 1 0 0 12 0.00% 0
’‘‘වලංගු ඡන්ද’’’ 52,143 70,136 60,464 43,093 65,279 61,014 56,534 63,469 20,723 492,855 100.00% 10
ප්‍රතික්ෂේපිත ඡන්ද 6,851 7,122 6,644 5,734 6,100 6,056 6,566 5,851 827 51,751
මුළු ඡන්ද 58,994 77,258 67,108 48,827 71,379 67,070 63,100 69,320 21,550 544,606
ලියාපදිංචි ඡන්දදායකයෝ 93,972 118,942 104,363 74,991 108,781 106,878 99,737 105,569 813,233
ඡන්දය දීම 62.78% 64.95% 64.30% 65.11% 65.62% 62.75% 63.27% 65.66% 66.97%
මූලාශ්‍රය: [9]

පහත අපේක්ෂකයෝ තේරී පත්වූහ:[10]කුමාර වෙල්ගම (එජනිස-ශ්‍රීලනිප), 124,766 මනාප ඡන්ද (මඡ); මහින්ද සමරසිංහ (එජනිස), 97,778 මඡ; නිර්මල කොතලාවල (එජනිස), 82,044 මඡ; රෝහිත අබේගුණවර්ධන (එජනිස-ශ්‍රීලනිප), 77,205 මඡ; රාජිත සේනාරත්න (එජනිස), 66,710 මඡ; රෙජිනෝල්ඩ් කුරේ (එජනිස-ශ්‍රීලනිප), 60,196 මඡ; පාලිත තෙවරප්පෙරුම (එජාපෙ), 51,153 මඡ; විදුර වික්‍රමනායක (එජනිස), 50,114 මඡ; අජිත් පෙරේරා (එජාපෙ), 48,588 මඡ; සහ අර්ජුන රණතුංග (ප්‍රජාසං), 27,796 මඡ.

[1]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 "ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්- 2010 කළුතර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  2. "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොප්‍යුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. 6.0 6.1 "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. 7.0 7.1 "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. "පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් - 2010 කළුතර ඩිස්ට්‍රික්ට්". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. "ජෙනරල් ඉලෙක්ෂන්ස් 2010 - ප්‍රෙෆරන්ෂල් වෝට්ස්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 11 අප්‍රේල් 2010. http://www.sundaytimes.lk/100411/News/page1.pdf.