කමල් දේශප්‍රිය සිරිසේන, යනු ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නළුවෙක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් සහ මාධ්‍යකරුවෙකි.[1]

කමල් දේශප්‍රිය
උපත
කමල් දේශප්‍රිය සිරිසේන

ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
දෙමව්පියන්
  • ආනන්ද සිරිසේන (පියා)
  • ඇග්නස් තිසේරා (මව)
ආගමබෞද්ධ

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහුගේ පියා ආනන්ද සිරිසේන ගුවන් විදුලි කලාකරුවෙකි.[2] ඔහුගේ මව ඇග්නස් තිසේරා (උපත 1928) නිළියක් සහ ගුවන්විදුලි ශිල්පිනියකි.[3] ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය.[4]

වෘත්තීය ජීවිතය සංස්කරණය

2017 දී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි නාලිකා ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2018 පෙබරවාරි මාසයේදී ඔහු පෞද්ගලික හේතූන් මත එම තනතුරෙන් ඉල්ලා අස්විය.[5] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය ලේකම් රවීන් වික්‍රමරත්න සමඟ තරග විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීමට සිදුව ඇති බව වාර්තා කිහිපයක් සඳහන් කළේය.[6] ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරයේ (NMAT) සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙසද සිහල උරුමයේ ප්‍රකාශක ලෙසද කටයුතු කළේය.[7]

ඔහුගේ පළමු සිනමා රංගනය වූයේ සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද 2014 වසරේ "සිරි දළදාගමනය" චිත්‍රපටයයි.[8][9]

රූපවාහිනී කතා මාලා සංස්කරණය

  • අංගානා[10]
  • චායා[11]
  • දූවිලි සුළඟ
  • ඉසුරු සංග්‍රාමය[12]
  • මල් දෙවැට[13]
  • මෞනයාගය[14]
  • මුහුනු පොත[15]
  • පත්තිනි[16]
  • පියවි[17]
  • සිහින අරන් එන්න[18]
  • ටීචර් අම්මා [19]
  • විමංසා[20]
  • වාලුකා[21]
  • වාසනා වේවා[15]

චිත්‍රපටකරණය සංස්කරණය

Year Film Role Ref.
2014 සිරි දළදාගමනය ගිරි අබා රජු [22]
2016 උලත් එකයි පිලත් එකයි පොලිස් පරීක්ෂක හෙවත් ගංගුගේ තාත්තා [23]
2018 පෝරිසාදයා වෙඩිසිංහ [24]
2018 බිම්බා දේවි හෙවත් යශෝධරා සුප්පබුද්ධ රජු [25]
2018 නිදහසේ පියා ඩී.එස් ඩඩ්ලි සේනානායක [26]
TBD තානාපතිලගේ ගෙදර [27]

ආශ්‍රිත සංස්කරණය

  1. "Kamal Deshapriya films". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 1 October 2019.
  2. "After Jamuna Rani and K. Rani, It is G. S. B. Rani". Sarasaviya. සම්ප්‍රවේශය 30 January 2020.
  3. "Agnes Sirisena". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  4. "Kamal Deshapriya bio". sangeethaya. සම්ප්‍රවේශය 1 October 2019.
  5. "Kamal Deshapriya leaves SLC". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  6. "SLC's channel head tenders resignation". Sri Lanka Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  7. "Nalandian Notable Old Boys". Nalandians in Sydney Inc. සම්ප්‍රවේශය 1 October 2019.
  8. "Actor Kamal Deshapriya". IMDb. සම්ප්‍රවේශය 1 October 2019.[unreliable source?]
  9. "Kamal Deshapriya filmography". Rate Your Music. සම්ප්‍රවේශය 1 October 2019.[unreliable source?]
  10. "Nalan reinterprets Romeo and Juliet". Daily News. සම්ප්‍රවේශය 1 October 2019.
  11. "'Chaya' on every weekday". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  12. "Isuru Sangramaya on ITN from Oct. 23". Life Online. සම්ප්‍රවේශය 1 October 2019.
  13. "Mal Deweta blooms on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  14. "Maunayagaya; A war between 'Sura' and 'Asura'". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  15. 15.0 15.1 "Nalan Mendis teledramas". Nalan Mendis official website. සම්ප්‍රවේශය 1 October 2019.
  16. ""Paththini" tele drama which comes to your lounge on every Saturday". Hiru FM. සම්ප්‍රවේශය 1 October 2019.
  17. "'Piyavi' brings a fresh plot". Sunday Times. සම්ප්‍රවේශය 1 October 2019.
  18. "Sihina Aran Enna unspools on Rupavahini from today". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  19. "Explore the world of color to give color to dreams Sudaththa Thilakasiri, Director, "Teacher Amma"". Sarasaviya. සම්ප්‍රවේශය 2021-07-07. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  20. "'Vimansa' weaves a romantic comedy on ITN". Daily Mirror. සම්ප්‍රවේශය 1 October 2019.
  21. "Waluka Teledrama & Yahapalana Political Drama". Colombo Telegraph. සම්ප්‍රවේශය 1 October 2019.
  22. "Sri Lankan Screened Films". Sarasaviya. සම්ප්‍රවේශය 11 March 2017.
  23. "Ulath Ekai Pilath Ekai". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය 25 February 2017.
  24. "Porisadaya - පෝරිසාදයා". Sinhala Cinema Database. සම්ප්‍රවේශය 27 January 2018.
  25. "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
  26. "Father Of The Nation, DS Senanayake's Legacy To Silver Screen". asianmirror. සම්ප්‍රවේශය 3 April 2018.
  27. "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කමල්_දේශප්‍රිය&oldid=496055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි