Lua දෝෂය in Module:Location_map/multi at line 27: Unable to find the specified location map definition: "Module:Location map/data/ලෝකය" does not exist.

කඳු මුදුන් හත යනු, එක් එක් මහාද්වීප හතෙහි උස්ම කඳු වෙති. ඒ සියල්ල තරණය කෙරුම, කඳු නැගීමේ අභියෝගයක් ලෙස සැලකෙන අතර, එය එලෙසින් පූර්වග්‍රහණය කොට 1985 අප්‍රේල් 30 වන දිනදී එය සාක්ෂාත් කළේ රිචඩ් බාස් විසිනි.[1]

අධෝසටහන් සංස්කරණය

ආශ්‍රිත
  1. බාස්, වෙල්ස් & රිජ්වේ 1986.
"https://si.wikipedia.org/w/index.php?title=කඳු_මුදුන්_හත&oldid=302015" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි