කඳුරට ජනතා පෙරමුණ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. 2004 අප්‍රේල් 2 දිනදී පැවැත්වුණු අවසන් ව්‍යවස්ථාදායක මැතිවරණයේදී, පක්ෂය ජනප්‍රිය ඡන්ද වලින් 0.5% දිනා ආසන 225 අතුරින් 2 ක් දිනාගත්තේය.

කඳුරට ජනතා පෙරමුණ
නායකයාවේළුසාමි රාධක්‍රිෂ්නන් පාම
සභාපතිඑස්.චන්ද්‍රෙස්කරන් මිය
මහ-ලේකම්ඒ. ලෝරන්ස්
ආරම්භකපී. චන්ද්‍රෙස්කරන්
ලේකම්එස්. විජයකුමාරන්
ආරම්භය1989
මූලස්ථානය279 පෲට් හිල් බසාර්, හැටන්
තරුණ පාර්ශවයකඳුරට යොවුන් පෙරමුණ
ජාතික අනුබැඳියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
මැතිවරණ ලාංඡනය
උදැල්ල
පක්ෂ ධජය
රතු සහ කළු
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ


"https://si.wikipedia.org/w/index.php?title=කඳුරට_ජනතා_පෙරමුණ&oldid=279364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි