කථිකාචාර්ය විශ්ව විද්‍යාලයක් අධ්‍යයන තනතුරකි.

කථිකාචාර්යවරියක්

එක්සත් රාජධානි ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර සංස්කරණය

ඉගැන්වීමේ සහ පර්යේෂණ කටයුතුවල යෙදෙන්නාවූ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරකි. යම් වසර ගණනකට පසු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තකතුරට උසස් විය හැක.

අදාල රටවල් සංස්කරණය

අ.එ.ජ. ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර සංස්කරණය

විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සිදුකරන්නාවූද එනමුත් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරක් නොදරන්නාවූද පුද්ගලයෝ කථිකාචාර්ය ලෙස හැඳින්වේ.

අදාල රටවල් සංස්කරණය

වෙනත් ක්‍රම සංස්කරණය

ආශ්‍රිත ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කථිකාචාර්ය&oldid=413750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි