කටක Cancer( ♋️ ) (Greek: Καρκίνος,Karkinos Latin: Cancer) රාශිය යනු රාශි චක්‍රයේ හතරවන රාශියයි.මෙය අංශක 90-120 අතර පිහිටා ඇත.හිරුගේ උත්තරායන ගමනේ උච්චතම අක්ෂාංශය නියොජනය වන්නේ කටක රාශිය තුලයි.ජුලි 15 ත් අගෝස්තු 15 අතර කාලය තුල සමාන්‍යයෙන් හිරු කටක රාශිය හරහා ගමන්කරයි.මෙම රාශිය කකුළුවකුගෙන් සංකේතවත් කෙරේ.කිසියම් පුද්ගලයෙකු උපත ලබන අවස්ථාවේ දී නැගෙනහිර ක්ෂිචිජයෙන් කටක රාශිය උදාවී පැවතුනේ නම් ඔහු කටක ලග්නයෙන් උපන්නෙකු ලෙස ජොතිෂ්‍යට අනුව සදහන් කරයි.

කටක රාශියේ සංකේතය කකුළුවා

ජොතිෂ්‍ය සංස්කරණය

වෘශ්චික හා මීන රාශිය මෙන්ම කටක රාශිය ජල රාශි ගණයට අයත්ය.[1] ලොව නිර්මානය වී ඇති සතර මහා ධාතූන්ගෙන් එකක් ලෙස ජලය හදුන්වයි.පඨවි ආපෝ තේජෝ වායෝ යන්න මෙම සතරමහා ධාතූන්ය.මෙහි ආපෝ යතුවෙන් හදුන්වන්නේ ජලයයි..[2] ජල ධාතුව හෙවත් අපෝ ධාතුව ලොකයට ඉතාම අත්‍යවශම ධාතුවයි.[2] ග්‍රීක ජෝතිෂ්‍ය මත අනුව කටක රාශිය මුහුදට අධිපති නෙප්චූන් දෙවියන්ගේ නිවහනයි..[3][4] වෛදික ජෝතිෂ්‍ය මත අනුව කටක රාශිය වන්ද්‍රයාගේ නිවහනයි.

සම්භන්ධතා සංස්කරණය

කටක රාශිය ජලය,සෙම,හෘදයl,උතුරු දිශාව,රාත්‍රිය,සක්ව ගුණය,චංවලබව,සමෘධිත් බව නියොජනය කරනබව ජෝතිෂ්‍යයේ දැක්වේ.[3] රාශී චක්‍රෙය් තරුරටා හරහා හිරු ගමන් ගන්නාසේ දකින ගමන් මාර්ගය හෙවත් ක්‍රාන්ති වලය තුල උතුරින්ම පිහිටි රාශිය කටකයයි.මකර රාශිය කටක රාශිය ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටයි[3][4] කටක රාශිය මුහුද,ගංගා,ඇල දොළ,ලිං,නාන තටාක,වගුරු බිම් සහ දිය අගල් නියෝජනය කරයි.[4] ශරීරාංග වශයෙන් උරස් කුහරය හෘදය පියයුරු නියෝජනය කරයි.[3] කටක ලග්න හිමියන් සංවේදී හදවත් ඇති පුද්ගලයන්ය.ඉක්මනින් කෝප ගැනීම මෙන්ම ඉක්මනින් කෝපය සන්සිදේ.චංචල අදහස් ඇත.කටක ලග්න හිමියන් ආධ්‍යත්මික අංශයට බරය.අදහස් නිතර වෙනස්කරයි.

ජනප්‍රවාද සංස්කරණය

 
Cancer, or al-Saraṭān, as depicted in the 14th/15th century Arabic astrological text Book of Wonders.

ග්‍රීක ජනප්‍රවාද සංස්කරණය

ග්‍රීක ජනප්‍රවාද අනුව කටකය රාශිය හා හර්ක්‍යුලිස් යෝධයා අතර සම්කබන්කුධයක්ළු පවතී.. [5]හර්ක්‍යලිස් දිනක් ලනැයින් හයිඩ්‍රා සමග සටනක් ඇතිකර ගත්තේය.හයිඩ්‍රා හර්ක්‍යුලිස්ව සපාකෑමට කකුළුවකු එවීය.කකුළුවා හර්ක්‍යුලිස්ගේ පා ඇගිලි සපා කෑහ.එවිට හයිඩ්‍රා හර්ක්‍යුලිස්ට කඩුවෙන් පහර දුන්නේය..[6]හර්ක්‍යුලිස් තමාව සපාකෑ කකුළුවා පයින් පාගා මරා දැමීය..[7] පසුව හයිඩුා තමාට උදවු කල කකුළුවා ගේ සිතුවම අහසේ ඇන්දේය.[7]

 
Cancer and Leo, 1602.

චීන ජනප්‍රවාද සංස්කරණය

චීන ජනප්‍රවාද අනුව කටක රාශිය 28 ක්වූ විමානයන් අතර 23 වන විමානයයි..[8] මෙය චීන පසින් Gui යනුවෙන් හදුන්වයි.එහි තේරුම අවතාරය යන්නයි..[8] චීන ජෝතිෂ්‍යයට අනුව අහස කොටස් හතරකට බෙදෙයි.මෙම සෑම කොටසකටම දිශාවක් අයත්ය ඍතුවක් මිත්‍යා මැවිල්ලක් අඩංගුය.ඒ අනුව කටක රාශිය අයත් අහස් කලාපයට රතු පැහැය දකුණු කුරුල්ලා සහ ගිම්හාන ඍතුව අයත්ය.[8]

සටහන් සංස්කරණය

උපුටා දැක්වීම් සංස්කරණය

  • Allen, Richard Hinckley (1899). Star-names and Their Meanings. G.E. Stechert. p. 107. සම්ප්‍රවේශය October 28, 2014. {{cite book}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)
  • Astronomical Applications Department (2011), Multiyear Computer Interactive Almanac, 2.2.2., Washington DC: US Naval Observatory  Longitude of Sun, apparent geocentric ecliptic of date, interpolated to find time of crossing 0°, 30°....
  • {{cite web}}: Empty citation (help)
  • {{cite web}}: Empty citation (help)
  • {{cite web}}: Empty citation (help)
  • "Cancer horoscope". Stung Limited. සම්ප්‍රවේශය May 19, 2016. {{cite news}}: More than one of |accessdate= and |access-date= specified (help)
  • French, Sue (March 2001). "What a Crab!". Sky & Telescope. 101 (3): 93. සම්ප්‍රවේශය November 11, 2014. {{cite journal}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)
  • Harkness, Deborah E. (1999). John Dee's Conversations with Angels: Cabala, Alchemy, and the End of Nature. Cambridge University Press. p. 70. සම්ප්‍රවේශය November 11, 2014. {{cite book}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)
  • Lilly, William (1835). An introduction to astrology, rules for the practice of horary astrology [an abstract of Christian astrology]: to which are added, numerous emendations, by Zadkiel. Oxford University. pp. 14, 60. සම්ප්‍රවේශය November 11, 2014. {{cite book}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)
  • {{cite web}}: Empty citation (help)
  • Shoemaker, Mrs. Mabel (McGeorge) (1904). Astrology. Penn Publishing Company. p. 27. සම්ප්‍රවේශය October 28, 2014. {{cite book}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)
  • Smith, Robert Cross (1828). A manual of astrology, by Raphael. Oxford University. p. 64. සම්ප්‍රවේශය October 28, 2014. {{cite book}}: Invalid |ref=harv (help); More than one of |accessdate= and |access-date= specified (help)

බාහිර යොමු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කටක_රාශිය&oldid=591604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි