ඕඩර් ඔෆ් ද ෆීනික්ස්

ඕඩර් ඔෆ් ෆීනික්ස් යනු ජේ. කේ. රෝලිං විසින් ලියැවුනු හැරී පොටර් ප්‍රබන්ධ ග්‍රන්ථ මාලාවෙහි එන රහස් සංවිධානයකි.මෙය Dark Lord හෙවත් වොල්ඩර්මෝට් නැමති අදුරු මායා කරුවා බලවත්ව සිටි කාලයේ ඔහුට විරුද්ධව ඇතිකල සංවිධානයකි.මෙම සංවිධානය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ඩම්බල්ඩෝර්(Albus dombledore)විසිනි.මෙම කල්පිත සංවිධානය මුල් කරගෙන හැරී පෝටර් කතා මාලාවේ පස්වෙනි කතාව නිර්මාණ ය කොට ඇත.හැරී පොටර් සහ අග්නි කුසලානය නැමති මෙම කතා මාලාවේ හතර වෙනි කතාවෙන් පසු වොල්ඩර්මෝට් නැමති අදුරු මයාකරු නැවත මායා ලෝකයට පැමිනීමෙන් පසු මෙම සංවිධානය නැවත සක්‍රීය තත්වයට පත් වෙයි.මෙම තත්ත්ව අලලා හැරී පොටර් කතා මාලාවේ පස්වෙනි කතාව හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය(harry potter and the order of the phoenix) නමින් දිග හැරී ඇත.

ඕඩර් ඔෆ් ද ෆීනික්ස්
ඕඩර් ඔෆ් ද ෆීනික්ස් ලාංඡනය
"https://si.wikipedia.org/w/index.php?title=ඕඩර්_ඔෆ්_ද_ෆීනික්ස්&oldid=447460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි