එන්ඩොකාඩියම (ඉංග්‍රීසි:  Endocardium) යනු හෘත් බිත්තියේ ස්තරයකි.

Endocardium
Interior of right side of heart
තොරතුරු
ලතින්Endocardium
හඳුන්වනයන්
ග්‍රේ ගේp.535
TAA12.1.05.001
FMA7280
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

හෘත්බිත්තියේ අභ්‍යන්තර ස්ථරය මෙයයි. එය හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයි. ඒ අය සිනිදු පටලයක් වන අතර පැතලි අපිච්ඡද සෛල වලින් යුක්තය.එය රුධිර වාහිනීවල අන්තශ්චද ආස්තරණය සමග සමග අඛණ්ඩව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=එන්ඩොකාඩියම&oldid=513887" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි