එක්-දරු ප්‍රතිපත්තිය

නිල වශයෙන් පවුල් පාලන ප්‍රතිපත්තිය ලෙසින් හැඳින්වෙන, එක්-දරු ප්‍රතිපත්තිය, [1] යනු, 1980 සිට 2015 දක්වා බලපැවැත්වුනු චීනයේ ජනගහන පාලන ප්‍රතිපත්තිය වෙයි.[2] බොහෝ ව්‍යතිරේකයන් සහ චීනයේ වාර්ගික සුළුතරයන් නිදහස් කිරීම හැරුණු විට, මෙම ප්‍රතිපත්තිය විසින් නියමාකාරයෙන් අවසර දෙනු ලබන්නේ "එක්-දරු" යන පදයෙන් අදහස් වන ප්‍රමාණයයි. 2007 වසරෙහිදී, චීනයේ ජනගහනයෙන් 36% ක් දැඩි එක්-දරු සීමාකිරීමට යටත් වූහ.[3] මීට අමතර 53% ක් සඳහා දෙවන දරුවෙකු වෙනුවෙන් අවසර ලැබුනේ පළමු දරුවා ගැහැණු දරුවෙකු නම් පමණි.[4]

එක්-දරු ප්‍රතිපත්තිය
(පවුල් පාලන ප්‍රතිපත්තිය)
බීජිං හි උද්‍යානයක එක් -දරු චීන පවුලක්
සාම්ප්‍රදායික චීන 計劃生育政策
සරල චීන 计划生育政策

පළාත් තලයෙහි මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙනුයේ, පවුලේ ආදායම සහ අනෙකුත් කරුණු පදනම් කරගෙන පැවරෙන දඩ පැනවීමක් භාවිතයෙනි. මේ පිළිබඳ දැනුවත් කිරීමට සහ ලියාපදිංචිය සිදු කිරීමට සහ පිරික්සුම් සිදු කිරීමට, රජයෙහි සෑම තලයකම, "ජනගහණ සහ පවුල් පාලන කොමිසම්" පිහිටුවා ඇත. [5]

මෙම ප්‍රතිපත්තිය හඳුන්වාදෙනු ලැබුණේ 1978 වසරෙහිදී වන අතර 1980, සැප්තැම්බර් 18 දිනදී නීතිගත/ක්‍රියාත්මක කෙරුණේ [6] චීනයේ සාමාජීය, ආර්ථික සහ පාරිසරික ගැටළු නිවාරණය කිරීමටය. [7] හුදු ප්‍රතිපත්තිය නිසාම, ඉහත දුෂ්කරතා කෙතරම් ප්‍රමාණයකට නිවාරණය වූයේද යන්න පිළිබඳ ජනවකාස විද්‍යාඥයින් අතර කුකුසක් පවතියි. [8] [9][10][11] පිවු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් 2008 වසරෙහිදී සිදු කල සමීක්ෂණයකට පරිදී, චීන ජනගහණයෙන් 76% කි විසින් මෙම ප්‍රතිපත්තියට සහය පල කරයි;[12] කෙසේවෙතත්, ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වන මානව හිමිකම් අපයෙදුම් මෙන්ම නිෂේධක සමාජීය ප්‍රතිවිපාක ආදී බොහෝ හේතු නිසා, චීනයෙන් පිටතදී මෙය මතභේදකාරී වෙයි. [13]

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් නිකුත් තල ප්‍රකාශයක් උපුටා දක්වමින් ෂිං හුවා විසින් 2015 ඔක්තොම්බර් 29 දිනදී වාර්තා කෙරුනේ පවතින නීතිය දෙ-දරු ප්‍රතිපත්තියක් වෙත වෙනස් කර ඇති බවයි. [14] [15] [16] [17]

ආශ්‍රිත සංස්කරණය

  1. චීන මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය සභා තොරතුරු කාර්යාලයය (අගෝස්තු 1995). "ෆැමිලි ප්ලෑනිං ඉන් චයිනා". ලිතුවේනියාවේ චින මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයය. සම්ප්‍රවේශය 27 ඔක්තොම්බර් 2014. කොටස III ඡේදය 2.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; al-jazeera නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "මෝස්ට් පීපල් ෆ්‍රී ටු හෑව් මෝ චයිල්ඩ්". චයිනා ඩේලි. 2007-07-11. සම්ප්‍රවේශය 2009-07-31.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; australian නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ඩුවි, ආතර් ඊ. ඩුවි (16 දෙසැම්බර් 2004). "වන්-චයිල්ඩ් පොලිසි ඉන් චයිනා". ජ්‍යෙෂ්ඨ රාජ්‍ය දෙපාර්තමේන්තුව. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  6. "එක්ස්පර්ට්ස් චැලෙන්ජ් චයිනාස් 1-චයිල්ඩ් පොපියුලේෂන් ක්ලේම්". Boston.com.
  7. රොචා ද සිල්වා, පැස්කල් (2006). "ලා පොලිටික් ඩි ලෙන්ෆන්ට් යුනික් එන් රිපුබ්ලික් පොලියුලෙටා ඩි චයිනා" (PDF) (ප්‍රංශ බසින්). ජිනීවා විශ්වවිද්‍යාලය: 22–28. {{cite journal}}: Cite journal requires |journal= (help); Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  8. සෙන්, අමාර්තියා. "පොපියුලේෂන් පොලිසි: ඔතොරිටේරියනිසම් වර්සස් කෝපරේෂන්" (PDF).
  9. සෙන්, අමාර්තියා. "පොපියුලේෂන්: ඩිලියුෂන් ඇන්ඩ් රියෑලිටි" (PDF).
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wang Judge නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Yong Development නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. "ද චයිනීස් සෙලිබ්‍රේට් දෙයා රෝරිං ඉකොනමි, ඈස් දේ ස්ට්‍රග්ල් විත් ඉට්ස් කොස්ට්ස්". පිවු ග්ලෝබල් ඇටිටියුඩ්ස් ප්‍රොෙජක්ට්. 2008-07-22. සම්ප්‍රවේශය 2009-07-31.
  13. හ්විස්ටෙන්ඩල්, මාරා (17 සැප්තැම්බර් 2010). "හෑස් චයිනා අවුට්ග්‍රෝන් ද වන් -චයිල්ඩ් පොලිසි?". Science. 329 (5998): 1458–1461. doi:10.1126/science.329.5998.1458. PMID 20847244.
  14. "චයිනා ටු එන්ඩ් වන් -චයිල්ඩ් පොලිසි ඇන්ඩ් එලවු ටූ". බීබීසී නිවුස්.
  15. "චයිනා ටු එලවු ටූ චිල්ඩ්රන් ෆො ඕල් කපල්ස්". ෂිං හුවා. 29 ඔක්තොම්බර් 2015.
  16. ටොම් ෆිලිප්ස්. "චයිනා එන්ඩ්ස් වන් -චයිල්ඩ් පොලිසි ආෆ්ටර් 35 ඉයර්ස්". ද ගාර්ඩියන්.
  17. "ද 'මොඩ්ල්' එක්සාම්ප්ල් ඔෆ් චයිනාස් වන් චයිල්ඩ් පොලිසි - බීබීසී නිවුස්". බීබීසී නිවුස්.

තවදුරටත් කියවීම් සංස්කරණය

  • බෙටර් 10 ග්‍රේව්ස් දෑන් වන් එක්ස්ට්‍රා බර්ත්: චයිනාස් සිස්ටමටික් යූස් ඔෆ් කොඊෂන් ටු මීට් පොපියුලේෂන් කෝටාස්. වොෂිංටන්, ඩීසී: ලඔගායි පර්යේෂණ පදනම. 2004. ISBN 1-931550-92-1.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එක්-දරු_ප්‍රතිපත්තිය&oldid=422046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි