උර්වශී රෞතෙලා (උපත 1994 පෙබරවාරි 25) Kotdwarහිදී.[2].ඉන්දියානු නිළියක සහ නිරූපිකාවක වන අතර මූලික වශයෙන් ඇය බොලිවුඩ් සිනමාව තුළ දැක ගත හැක.[3]

උර්වශී රෞතෙලා
උර්වශී රෞතෙලා - 2017දී
උපත25 පෙබරවාරි 1994 (1994-02-25) (වයස 30)
Kotdwar, උත්තරාකන්ඩ්, ඉන්දියාව
නිවහනමුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව[1]
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2013-වර්තමානය තෙක්

මුල් කාලය සහ අධ්‍යාපනය සංස්කරණය

උර්වශී උපත ලැබූවේ Kotdwar, උත්තරාකන්ඩ්, ඉන්දියාවේදීය.[4]2011 වසරේ ඇය ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළටද හිමිකම් කියයි.දකුණු කොරියාවේ පැවති මිස් ආසියානු සුපිරි නිරූපිකා කිරුළ හිමිකර ගත්තේද උර්වශී විසිනි.[5] [6]

මූලාශ්‍ර සංස්කරණය

  1. "Urvashi Rautela buys a new house"
  2. "5 Things you need to know about Urvashi Rautela"
  3. "URVASHI RAUTELA GETS A LUCKY CHARM FROM LARA!".
  4. "Urvashi visits hometown Kotdwar"
  5. http://indianexpress.com/article/entertainment/bollywood/urvashi-rautela-talks-about-shooting-for-sanam-re-in-the-hills
  6. "Urvashi Rautela's seven deadly talents".
"https://si.wikipedia.org/w/index.php?title=උර්වශී_රෞතෙලා&oldid=562065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි