ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ්

ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ් (අරාබි: الأميرة فوزية فؤاد‎; පර්සියානු: شاهدخت فوزیه فؤاد; 1921 නොවැම්බර් 5 – 2013 ජූලි 2), හෙවත් ඉරානයේ මුලුක් ෆවුසියා යනුවෙන් හැඳින්වෙන්නේ මොහම්මද් රේසා පහ්ලවීගේ පළමු බිරිඳ ලෙස ඉරානයේ රැජින බවට පත් ඊජිප්තු කුමරියකි.

ෆවුසියා ෆුවාඩ්
ඉරානයේ වල්ලභ රැජින
නිල කාලය1941 සැප්තැම්බර් 16 – 1948 නොවැම්බර් 17
උපත5 නොවැම්බර් 1921(1921-11-05)
රාස් එල්-තින් මාලිගය, ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තු සුල්තානේටය
මරණය2 July 2013(2013-07-02) (වයස 91)
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
භූමදානය2013 ජූලි 3
කයිරෝ, ඊජිප්තුව
වල්ලභයාමොහම්මද් රේසා පහ්ලවී
 (වි. 1939; දික්. 1948)

ඉස්මයිල් චිරීන්
 (වි. 1949; මර. 1994)
දරුවන්ෂානාස් පහ්ලවී
නාදියා චිරීන්
හුසේන් චිරීන්
සම්පූර්ණ නාමය
සිංහල: ෆවුසියා ෆුවාඩ්
අරාබි: فوزية فؤاد
පර්සියානු: فوزيه فواد
වංශයමුහම්මද් අලි රාජවංශය (උපතින්)
පහ්ලවී රාජවංශය (විවාහයෙන්)
පියාඊජිප්තුවේ Iවන ෆුවාඩ්
මවනාස්ලි සබ්‍රි
ඊජිප්තුවේ සහ ඉරානයේ ෆවුසියා කුමරිය
සඳහා ආමන්ත්‍රණ ශෛලීන්
සමුද්දේශ ශෛලියඅධිරාජකීය සහ රාජකීය උත්තමාවිය
කථන ශෛලියඅධිරාජකීය සහ රාජකීය උත්තමාවියණි
විකල්ප ශෛලියමැතිණිය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

ඊජිප්තුවේ ෆවුසියා ෆුවාඩ්
උපත: 5 නොවැම්බර් 1921 මරණය: 2 ජූලි 2013
ඉරාන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
තඩ්ජ්ඔල්-මොලෞක්
ඉරානයේ වල්ලභ රැජින
1941–1948
හිස්
තනතුර ඊළඟට දැරුවේ
සොරායා එස්ෆැන්ඩයරි-බඛ්තියාරි