ඇල්ෆ්‍රඩ් රසල් වොලස්

ඇල්ෆ්‍රඩ් රසල් වොලස් යනු බ්‍රිතාන්‍ය ජාතික පාරිසරික විද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු වේ

ඇල්ෆ්‍රඩ් රසල් වොලස් (ඉංග්‍රීසි:  Alfred Russel Wallace) යනු බ්‍රිතාන්‍ය ජාතික පාරිසරික විද්‍යාඥයෙකු සහ ගවේෂකයෙකු වේ.[1]පරිණාමවාදය සහ ස්වභාවික වරණයට අදාළ නියමයන් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ට ජෛව විද්‍යාඥයෙක් වන නිසා මෙන් ම චාල්ස් ඩාවින් විද්‍යාඥයා ඉදිරිපත් කළ පරිණාමවාදය "ඩාවින්-වොලස් ස්වභාවික වරණවාදය" ලෙස අද හඳුන්වයි.

Alfred Russel Wallace
උපත8 ජනවාරි 1823(1823-01-08)
මියගිය දිනය7 November 1913(1913-11-07) (වයස 90)
ජාතිකත්වයBritish
ප්‍රසිද්ධව ඇත්තේ
සම්මාන
Scientific career
ක්ෂේත්‍රයExploration, evolutionary biology, zoology, biogeography, and social reform
Author abbrev. (botany)Wallace

ආශ්‍රිත සංස්කරණය

සටහන් සංස්කරණය

  1. Though today in Wales, Monmouthshire's status was ambiguous at this time, considered by some as part of England. See Monmouthshire (historic)#Ambiguity over status.

මූලාශ්‍ර සංස්කරණය

  1. "වඳ වූ බවට සැක කළ ලොව විශාලතම මී මැස්සා පණ පිටින් සොයා ගැනේ". සම්ප්‍රවේශය 2019-07-03.
"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ෆ්‍රඩ්_රසල්_වොලස්&oldid=493430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි