ඇරගොන්හි කැතරින් (ස්පාඤ්ඤ: Catalina de Aragón; 16 දෙසැම්බර් 1485 – 7 ජනවාරි 1536) යනු 1509 ජූනි සිට 1533 මැයි දක්වා එංගලන්තයේ රැජින පදවිය හෙබවූ, අටවන හෙන්රි රජුගේ පළමුවන බිරිඳයි; මුලින් ඇය හෙන්රිගේ වැඩිමහල් සොහොයුරා වූ ආතර්ගේ බිරිඳ ලෙස වේල්සයේ කුමරිය පදවිය ද ඉසිලූවා ය.

ඇරගොන්හි කැතරින්
ඇරගොන්හි කැතරින්
එංගලන්තයේ වල්ලභ රැජින
නිල කාලය11 ජූනි 1509 – 23 මැයි 1533
අභිෂේකය24 ජූනි 1509
උපත16 දෙසැම්බර් 1485
ඇල්කලා ඩි හෙනාරෙස්හි ආර්කිඑපිස්කෝපල් මාලිගය, ඇල්කලා ඩි හෙනාරෙස්, කැස්ටයිල්
මරණය7 January 1536(1536-01-07) (වයස 50)
කිම්බෝල්ටන් මාලිගය, එංගලන්තය
භූමදානය29 ජනවාරි 1536
පීටර්බරෝ දේවස්ථානය, පීටර්බරෝ, එංගලන්තය
වල්ලභයාආතර්, වේල්සයේ කුමරු
 (වි. දෝෂය: අනීතික වේලාව; died දෝෂය: අනීතික වේලාව)

එංගලන්තයේ අටවන හෙන්රි
 (වි. දෝෂය: අනීතික වේලාව; annulled දෝෂය: අනීතික වේලාව)
දරුවන්
සෙස්සන්...
හෙන්රි, කෝන්වෝල්හි ඩියුක්
මේරි I, එංගලන්තයේ රැජින
වංශයට්‍රැස්ටමාරා
පියාඇරගොන්හි දෙවන ෆර්ඩිනන්ඩ්
මවකැස්ටයිල්හි පළමුවන ඉසබෙලා
ආගමරෝමානු කතෝලික
අත්සනඇරගොන්හි කැතරින්ගේ අත්සන

ආශ්‍රේයයන් සංස්කරණය

උද්ධෘත සංස්කරණය

ඇරගොන්හි කැතරින්
උපත: 16 දෙසැම්බර් 1485 මරණය: 7 ජනවාරි 1536
English royalty
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
යෝඛි එලිසබෙත්
එංගලන්තයේ වල්ලභ රැජින
අයර්ලන්තයේ ආර්යාව

1509 – 1533
හිස්
තනතුර ඊළඟට දැරුවේ
ඈන් බුලින්

සැකිල්ල:S-dip

පූර්වප්‍රාප්තිකයා
‍රොඩ්‍රිගෝ ගොන්සාලේස් ඩි පියුබ්ලා
එංගලන්තය සඳහා ඇරගොන්හි තානාපති
1507 – 1509
රොඩ්‍රිගෝ ගොන්සාලේස් ඩි පියුබ්ලා සමග (1507–1508)
ගුටියරේ ගෝමෙස් ඩි ෆුවෙන්සලිඩා (1508–1509)
අනුප්‍රාප්තික

සැකිල්ල:English consort සැකිල්ල:Infantas of Aragon සැකිල්ල:Princesses of Wales

"https://si.wikipedia.org/w/index.php?title=ඇරගොන්හි_කැතරින්&oldid=432478" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි