අවතාරය (හින්දු ආගම)

හින්දු ආගමෙහි, අවතාරයක් { සංස්කෘත avatāra "පහලවීම" යන්නෙන්) යනු, දේවතාවෙකු හෝ, අතිඋතුම් භාවයක් (නිද., විෂ්ණු භක්තිකයන් සඳහා විෂ්ණු දෙවි ) හෝ, මෙලොවට පහලවීම වන අතර, සමහරුන් එය "පුනර්භවයක්" ලෙසින් සැලකුවද, වඩාත් නිවරද ලෙසින් "දෘශ්‍යමාන වීම" හෝ "විද්‍යමාන වීම" යන යෙදුම් එය සඳහා භාවිතා කල හැක. සිංහල භාෂාවෙන් පොදු භාවිතයේ එන "භූත රූපය" හෝ "මායාව" යන අදහස මෙහිදී නොපැමිණිය යුතුය.

විෂ්ණු දෙවි සඳහා දස අවතාර (මත්‍ය, කර්ම, වර්ෂා, වාමන, ක්‍රිෂ්නා, කල්කි, බුදුන්වහන්සේ, පර්ෂුරාමා, රාමා සහ නරසිංහ). ජායිපූර් වෙතින් සිත්තමක්, දැනට ඇත්තේ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය වෙතය
"https://si.wikipedia.org/w/index.php?title=අවතාරය_(හින්දු_ආගම)&oldid=275982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි