අපි නොදන්න ලයිව් යනු ශ්‍රී ලංකාවේ සිරස ටීවී හී විකාශනය වූ ප්‍රහසන වැඩසටහනකි. පොඩි මල්ලී සහ චූටි මල්ලී යන නාමික චරිත යොදාගනිමින් එය ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් ඉදිරිපත් කරනු ලැබිණි. වැඩසටහන කෙටියෙන් අල (ALA) ලෙසද හඳුන්වනු ලබයි.

අපි නොදන්න ලයිව්
Api Nodanna Live
ප්‍රභේදයප්‍රහසන වැඩසටහන
අධ්‍යක්ෂණය කලේගාමින්ද ප්‍රියවිරාජ්
සම්භව රට ශ්‍රී ලංකාව
නිෂ්පාදනය
ධාවන කාලයමිනිත්තු 30/එක් වැඩසටහනකට
ප්‍රචාරණය
මුල් නාලිකාවසිරස ටීවී

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අපි_නොදන්න_ලයිව්&oldid=303143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි