අටවන ඉනසන්ට් පාප්වහන්සේ

අටවන ඉනසන්ට් පාප්වහන්සේ (ලතින්: Innocentius PP. VIII, ඉතාලි: Innocenzo VIII; 1432 – 25 ජූලි 1492), උපතේදී ජිවානි බැටිස්ටා සයිබො (හෝ සිබො), යනු 1484 අගෝස්තු 29 දින සිට 1492 දී වූ ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ අපකීරිතිමත්ම නායකයා විය.