"මාර්ක් ඇන්ටනි බ්‍රේස්ගර්ඩ්ල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
 
කෙසේ වෙතත් ඊට දින කිහිපයකට පසුව අලුත් කඩේ වර්නන් ගුණසේකරගේ නිවසේ සිටියදී පොලීසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී. වර්නන් ගුණසේකර ල.ස.ස.ප. ලේකම්වරයාය. කෙසේ වෙතත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැණුනි. ගබයාස් කොපස් ආඥාවක් භාර දෙනු ලැබු අතර අග විනිසුරු ශ්‍රීමත් සිඩ්නි ඒබ්‍රහම් මුලිකත්වය දැරූ තිදෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ නඩුව කැදවුණි. ලංකාවේ ප්‍රධාන පෙළේ අති දක්ෂ සිවිල් නීතිඥයෙකු වු එච්. වී. පෙරේරා මහතා ස්ව කැමැත්තෙන් බ්‍රේස් ගර්ඩල් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු රහිතවය. ‍බ්රේස් ගර්ඩ්ල් උසාවියේ පෙනී සිටි දිනයේ ඔහුට රාජ නීතීඥ පදවියද ලැබුණි. මැයි 18 දින නියෝගය ලැබුණු අතර එයින් කියැවුනේ බ්රේස් ගර්ඩ්ල් පිටුවහල් නොකළ යුතු බවත් , නිදහසේ කථා කිරීම ඔහුගේ අයිතියක් බවත්ය. බ්රේස් ගර්ඩ්ල් නිදහස් මිනසෙකු බවට පත්විය.
 
==ආශ්‍රිත==
*[http://en.wikipedia.org/wiki/Mark_Anthony_Bracegirdle මාර්ක් ඇන්ටනි බ්‍රේස්ගර්ඩ්ල්]
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
"https://si.wikipedia.org/wiki/මාර්ක්_ඇන්ටනි_බ්‍රේස්ගර්ඩ්ල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි